ඩිග්රි එක ප්රශ්නයක් නැහැ කියල කියනවා.
Analyst කියන පොසිෂන් එකෙ job role එක මොකක්ද ?
*Networking සම්බන්ද දෙයක් කියල කෙනෙක් කීවා.
මට පොඩ්ඩක් දන්න එකෙක් කියහන්කො.
Bio related , Management related ඩිග්රි තියෙන උනුත් Analyst කියන පොසිෂන් එකට ගිහින් ඉන්නව දැක්ක.
බම්ප් කරගෙන යමල්ලකො නොදන්න උන්.

Last edited: