Richest YouTubers 2022 😱

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,536
    23,108
    113
    පොයින්ට්ස්ලස් බන් උන්ගේ අනාගතය ඩිජිටල් උබේ අතීතය උන්ගෙ ඇගේ ගහන්න එපා. ලකේපංකාවේ තමා තාම පොඩි උන්ට තියා 12-13 වසරේ එකෙක්ටවත් පෝන් දෙන් නැත්තේ . දියුණු රටවල ඉතා කුඩා කාලෙම පෝන් එකක් දෙනවා දැන් . උන් ඔක්කම වැඩ කරගන්නේ සන්නිවේදය කරන්නේ පොන් එකෙන් . අනික එකේ දෙකේ උනුත් සෙක්ස් කියන්නේ මොකද්ද සහ තම දෙමව්පියන් නිරුවත් සිරුරු දැකලා තියනවා . අපේ උන් සංකෘතිය රැකගන්න ගිහින් හැමදාම ලෝකෙට පස්සෙන් ගිහින් අපි කවද දියුනු වෙයිද අහනවා . පොත් කියවන චිත්‍ර අදින උන් ඉස්සරට කලු නික වගේ විරලයි බන් ඒවට උන් කින්ඩල් යුස් කරයි අයි පෑඩ් වල චිත්‍ර අදිනවා උන්ට වෙනස් වෙන්න දියන් තොපේ ගල් ලෑලී වීරෝධාර කොලාජ් පොත් දෙන් නැතුව . ඌ නිසි වයසට ආවම තෝරාගනී මම ෆිසිකල් බුක් රීඩින් කරන්න ඕනේ හොබි එකක් ලෙස කියලා එතකං රැල්ලට යන්න දෙන්න . ඒම නොවුනොත් පොඩි උන් ඩිප්‍රෙස් වෙනවා
    ෆෝන් කියන්නෙ පොත් වල අප්ඩේටඩ් වර්ෂන් එක වගේ දෙයක් නෙමේනෙ බන්. Totally different. පොඩි ලමයෙක්ට පුංචි කාලෙ ඔලුවට යන දේවල් වලින් සෑහෙන බලපෑමක් වෙනව ජීවිත කාලෙටම. උදාහරණයක් විදිහට පොඩි එකෙක්ට Japanese film බලන්න දුන්නොත් මාසෙන් ඌ Japanese කතා කරනව. ලොකු උනාට පස්සෙ කවදාවත් මොලේ ඒ විදිහට වැඩ කරන් නෑ. ඒක හින්ද පොඩි එකෙක්ට මොනවද දෙන්නෙ කියන එක ගොඩක් රිසර්ච් කරල පරිස්සමෙන් කරන්න ඕනෙ දෙයක්. අමුතු ටෝන් එකකින් කතාකරන ඇනිමේටඩ් දේවල් වලට වඩා මට හිතෙන්නෙ real world එක පෙන්නන වීඩියෝ ලමයෙක්ට හොදයි කියල. සත්තු, සයන්ස් අරව මේවා. ඊට පස්සෙ ලමයට හිතල දෙයක් කරන්න පුලුවන් චිත්‍ර අදිනව වගේ දේවල් ලමයට නිදහසේ කරන්න දෙන එක හොද ඇති. දවසෙම ෆෝන් එක දිහා බලන් ඉන්න එකනන් හොද ඇති කියල හිතන්න අමාරුයි මොලේට. Easy dopamine හොද නෑ ලොකු කෙනෙක්ට උනත්.
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,665
    1
    14,814
    113
    පොයින්ට්ස්ලස් බන් උන්ගේ අනාගතය ඩිජිටල් උබේ අතීතය උන්ගෙ ඇගේ ගහන්න එපා. ලකේපංකාවේ තමා තාම පොඩි උන්ට තියා 12-13 වසරේ එකෙක්ටවත් පෝන් දෙන් නැත්තේ . දියුණු රටවල ඉතා කුඩා කාලෙම පෝන් එකක් දෙනවා දැන් . උන් ඔක්කම වැඩ කරගන්නේ සන්නිවේදය කරන්නේ පොන් එකෙන් . අනික එකේ දෙකේ උනුත් සෙක්ස් කියන්නේ මොකද්ද සහ තම දෙමව්පියන් නිරුවත් සිරුරු දැකලා තියනවා . අපේ උන් සංකෘතිය රැකගන්න ගිහින් හැමදාම ලෝකෙට පස්සෙන් ගිහින් අපි කවද දියුනු වෙයිද අහනවා . පොත් කියවන චිත්‍ර අදින උන් ඉස්සරට කලු නික වගේ විරලයි බන් ඒවට උන් කින්ඩල් යුස් කරයි අයි පෑඩ් වල චිත්‍ර අදිනවා උන්ට වෙනස් වෙන්න දියන් තොපේ ගල් ලෑලී වීරෝධාර කොලාජ් පොත් දෙන් නැතුව . ඌ නිසි වයසට ආවම තෝරාගනී මම ෆිසිකල් බුක් රීඩින් කරන්න ඕනේ හොබි එකක් ලෙස කියලා එතකං රැල්ලට යන්න දෙන්න . ඒම නොවුනොත් පොඩි උන් ඩිප්‍රෙස් වෙනවා
    Focus Time එක අළුත් පොඩි උන්ගෙ අඩුයි තිර දිහා බලන් ඉඳලම Focus එක නෑ. ඒ නිසා හොමදේම Balance වෙන්න ඕනෙ. තිරේ දුන්නත් ඕන දේට විතරක්. එහෙම Depress වෙනවද නැද්ද තීරණය වෙන්නෙ ලමය අනුව. සමහර ලමයි අම්ම තාත්තට Loyal යාළුවන්ට වඩා. සමහර ලමයි ඒකෙ අනිත්පැත්ත. මගේ ලමයින්ට මගේ ජාන තිබුනොත් රැල්ලට ගියේ නෑ කියල Depress වෙනව වෙනුවට රැල්ලට යන්නෙ නෑ කියල ආඩම්බර වෙයි. හැමදේම ලමයගෙ Personality එක අනුව තමයි.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,942
    8,780
    113
    Cenon
    cenon.com
    ado meke mul hariye inne Mark Wiens kiyala dial ekak, uu lankawe awa welawaka Hikkaduwe api shoot ekaka htye, uu api shoot karapu hotel eke htye ban :D USA kiyala channel eka tibbata uu Arizona wala university ghin tyenne, born country eka Thailand. patta down to earth porak.
    --2013 wage una seen ekak bro, ethkota uge channel eka 1Mil wath gahala tibbe na.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,030
    49,357
    113
    සේදවත්ත
    issue is the addiction.
    උන්ට කන්න බෑ, රෙන්න බෑ, නින්ද යන්නෙ නෑ, මුකුත්ම බෑ. Youtube දාල දුන්නම ඕනෙ දෙයක් කලහැකි level එකකට එනවා. අම්මා, තාත්තා කතා කලත්, ලොකු සද්දයක් ඇහුනත් screen එකෙන් ඇස් එලියට ගන්නෙ නෑ.

    ඒකට ලන්කාවෙ දෙමව්පියො ගන්න step එක තමා ‍Youtube දාල දෙන එක limit කරන එක.
    එම කරලා ඉතිරි මුලු අනාගතේම YT එකේ ඇති , එකෙන් ඉගෙන ගනින් , සෙල්ෆ් ලනිග් කියනවා wtf . අනාගතය උබලට වෙනස් කරන්න බෑ. අපේ පොඩි කාලේ කාට්‍රීච් ගේම් කොන්සෝල් ආවම අපේ දෙමව්පියන් පැනික් උනා ඒත් අද අපි ගේමින් කන්සෝල් ගන්නේ ගෙට ලක්ශ ගනන් දීලා සමහරු සල්ලිත් හොයනවා එවගෙන් .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    අපේ ගෙදර නම් දෙන්නේ නෑ බන් මුලින් මුලින් දුන්න,අන්ටිමට පොඩි උන් ටොයිලට් එකට වත් යන්නේ නෑ බර තද කරන් ඉන්නවා ටීවී එක ඉස්සරහරහට වෙලා, ගෙනාවා පට්ටම ලස්ස්න පොත් ගොඩක් පොඩි අයට බලන්න,දැන් පොඩි උන ෆෝන් එක නිකන් මේසෙ උඩ තියෙනව දැක්කත් ගන්නේ නෑ, පොත් වලට සෙට් වෙලා ඉන්නේ..
    ape denne dawasata 1 hour
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,826
    1
    3,814
    113
    JAPAN
    ape denne dawasata 1 hour
    ඇත්ත මිනිස්සු ඉන්න ඒව බලන්න ඩියන් මචන්.ඒව බලද්දි නවත්ත නවත්ත ප්‍රශ්න අහපන්,ඒ මොකක්ද,මොකක්ද එතන වුනේ කෞද ඒ ගියේ වගේ ඒවා.

    කතා නොකරන මියුසික් විතරක් යන ඒව නම් බලන්න දෙන්නම එපා
     
    • Like
    Reactions: Honda.putha