පහසු ඇඳුමකින් සැරසී රැකියාවට පැමිනීම පාසල් ගුරුවරියන්ට ඉඩ ලබාදෙන්න එපා. සංස්කෘතියට පටහැනියි. හාමුදුරුවරු ගුගුලයි.

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,445
    113
    මනුස්සයෙක්ට වැඩක් කරනකොට සැහැල්ලු ඇදුමක් අදින්න පුළුවන් වෙන්න ඕන. සාරි අදින්න බැරි නම් ඒ වෙනුවට ආදේශක ඇදුමක් හදුන්වලා දෙන්න ඕන.
    පන්සලේ පිනට කන කස්ටියට ඕවා තේරෙන්නේ නෑනේ.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,320
    9,111
    113
    In Your Heart

    පහසු ඇඳුමකින් සැරසී රැකියාවට පැමිනීම පාසල් ගුරුවරියන්ට ඉඩ ලබාදෙන්න එපා. සංස්කෘතියට පටහැනියි.pinata kana thattayo ගුගුලයි​

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,605
    113
    හුනු කූර බිම වැටුනම බය නැතුව දෙකට නැමිලා අහුලගන්න පුලුවන් ඇඳුමක් ඇන්දට අවුලක් නෑ... හාන්දුරුවනේ...
     
    • Haha
    Reactions: Heshan Daminda

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,908
    9,388
    113
    මේ ගනයො නම් රිලෙවන්ට් වෙන්න උවමනාවටම විරුද්ධ වෙනවද මන්ද. පුකවල් කසනව ගනන් ගන්නෙ නැති උනාම ඒ තරමට එන්ටයිටල්මන්ට් එකකින් ඉන්නෙ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    "අපි නිසාද රනිල ආව ගමන් අකුලගෙන මාරු උනේ" කියන තැනට එන්න කලින්

    "අපි නිසාද රනිල ආවෙ" කියන තැනින් නවත්තල ආයේ හිතපන්
    හිතන්ඩ දෙයක් නැ පොන්නයො රනිලට පුක දිදි 9% බද්ද 36% ගෙවන්නෙ තොපිනෙ , නොදකින් ගොන් බූරු හැත්ත..🤣🤣🤣🤣🤣🤣
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හම්බු වෙන අටපිරිකර ආයේ කඩේට විකුනන එක සංස්කෘතියට එකඟයි

    Kid Slap GIF by MOODMAN
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    කොහොමද ටීචලා tight ඩෙනිම ගහල ඉස්කෝලේ එද්දී :P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,979
    1
    59,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හිතන්ඩ දෙයක් නැ පොන්නයො රනිලට පුක දිදි 9% බද්ද 36% ගෙවන්නෙ තොපිනෙ , නොදකින් ගොන් බූරු හැත්ත..🤣🤣🤣🤣🤣🤣
    බයිලා ගහන්නේ නැතුව කෙලින් කතාකරපන් රනිල්ගේ කුක්ක
     
    • Haha
    Reactions: Heshan Daminda

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,784
    2,755
    113
    නිධානයක් උඩ
    මෙතන හාමුදුරුවන්ට වඩා වැරදි උන් කියන ඒවා අහන අධ්‍යාපන ඇමතියා. ඝනයන්ට $කා ගන්න කියලා තමන්ගේ නිලදාරීන්ට කැමති විදිහට අදින්න කිව්වනම් ඉවරයිනේ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,387
    5,825
    113
    ගෙදර/බෝඩිමේ
    මේක මෙතනට අදාළ නෑ. නමුත් පරණ සිදුවීමක් මතක් උනා...

    අපේ ඉස්කෝලේ උන්නා ක්‍රීඩා වලට සම්බන්ද සර් කෙනෙක්. මිනිහා කොටයි. අඩි 5ක් විතර ඇති උපරිම. මිනිහා අදින්නේ සුදු දිග කලිසම, බෙල්ට් එක, කළු සපත්තු, සුදු අත්කොට ෂර්ට් එක. හරියට බැලුවේ නැති නම් මිනිහා ඒ ලෙවල් ළමයෙක් වගේ පෙන්නේ.
    මිනිහා පන්තියේ උගන්නවා. ළමයි මනිහා වටකරෙගෙන කෑ ගගහා කාලගෝට්ටියක්. (පාලනේ මිනිහාගේ අතේ නමුත් කෑගහනවා වටකරගෙන)
    නිලමුනි සෑර් කියලා පොරක් හිටියා එන්නේ සුදු සරම ඇදලා, සුදු නැෂනල් එක ඇදලා, වේවැල බෑග් එක දෙකම මිනිහාගේ අතේ.
    පොර එනකොට කෑගහන මැරෑටි කොල්ලෝ හිටියොත් දුන්නා වේවැල් කසාය හොයලා බැලිල්ලක් නෑ.... කුණුහරුප ආයේ අහන්න දෙයක් නෑ පොරට සෙට් උනොත්.
    එදත් අර කාලගෝට්ටිය අස්සේ මිනිහා ඔතනින් ගිහින්. පොරට පෙනිලා නෑ XXXXX කොටා සර්.
    පැන්නා, වේවැල් කසාය දෙනවා හතර අතේ. ඒ අස්සේ එක කොල්ලෙක් කෑගහනවා මම නිලමුනි මේ මම මම කිය කියා....
    කොල්ලොත් කෑ ගහනවා වේවැල් කසාය නිසා. නිලමුනි කෑ ගහලා බනිනවා මොකද මගේ නම කියන්නේ කියා කියා තව දෙනවා...

    ආ මේ XXXXX සර් නේ. මට අදුනගන්න බැරි උනා, සමාවෙන්න සමාවෙන්න.... ඒ වෙනකොටත් අහුවෙච්ච කොටා සෑර් ට හොදට නෙලලා....

    ඔන්න ඔහොම එකකුත් උනා එකදාස් නවසිය අනු ගණන් වල අග බාගේ.
    අපෙත් එකෙක් ඉන්ටවල් එක ඉවර වෙලා හැත්ත බුරුත්ත සෙට් එක එක රොත්තට පඩිපෙල දිගේ උඩට නැගල, ඔහොම යද්දි සෙක්ශනල් හෙඩ් කෙනෙකුත් ඔතන ඉඳල පොරත් කොල්ලො එක්කම උඩට නගින්න සෙට් වෙලා, සෙක්ශන් හෙඩ්ල අඳින්නෙත් සුදු කලිසම අත් කොට සුදු ශර්ට් එක.. කොල්ලෙක් සර්ගෙ කරට අත දාගෙන උඩට නැගල, මූ ඉතිං මොනව හරි අවටියල් කතා කිය කියද කොහෙද නැගල තියෙන්නෙ, උඩට යනකන් ඉඳල කන රත් වෙන්න දීල තිබ්බ ඌට. පව් ඒකා

    මෙතන හාමුදුරුවන්ට වඩා වැරදි උන් කියන ඒවා අහන අධ්‍යාපන ඇමතියා. ඝනයන්ට $කා ගන්න කියලා තමන්ගේ නිලදාරීන්ට කැමති විදිහට අදින්න කිව්වනම් ඉවරයිනේ.
    On point
    ------ Post added on Nov 3, 2022 at 3:47 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,163
    113
    Even Iran is changing... no more place for extremes.. World is aligning to support Iran women's revolution.. India joins