Ubath AI generated ewada dane
අකවුන්ට් දෙකක් තියෙනවා බන්. AI දන්නේ නෑ එකකට. අනිකට දානවා. මේ මගේ ගිය මාසේ ඒවගෙන් අන්තිමට. ආව තුන. අනික් ඒවා නම් පොඩි පොඩි ඩොලර් 50 / 10 /20 කෑලි ගියේ. මේවගෙන් මින්ට් කරේ 1 ගානේ.
තාම කරන්න පුලුවන්ද බන් NFT?
ඔව් බන්.
------ Post added on Nov 3, 2022 at 5:13 PM