Nft s and Yakka puttu

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ubath AI generated ewada dane

    අකවුන්ට් දෙකක් තියෙනවා බන්. AI දන්නේ නෑ එකකට. අනිකට දානවා. මේ මගේ ගිය මාසේ ඒවගෙන් අන්තිමට. ආව තුන. අනික් ඒවා නම් පොඩි පොඩි ඩොලර් 50 / 10 /20 කෑලි ගියේ. මේවගෙන් මින්ට් කරේ 1 ගානේ.

    8-EEF5-D06-9-F89-4212-8-D64-3153-F000-EF8-D.jpg


    තාම කරන්න පුලුවන්ද බන් NFT?

    ඔව් බන්.
    ------ Post added on Nov 3, 2022 at 5:13 PM
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    mageth gen karapu ekak sel una me lagadi rarity eke. mama test karana dameth dala payak yana kalin aragena
    ------ Post added on Nov 3, 2022 at 12:33 PM

    Rarible එකෙ මම දැම්මෙ නම් බන්. දාපු ගමන් යනවා එකම දවසෙ 4ක් ගියා. ගිය සතියේ
    Blockchain එක මොකද්ද? Wallet එක මොකද්ද?
    (මම NFT ගැන වැඩිය දන්නෑ)
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    rarible eke nft 40 dala tiyenne sell une na thama rarible batch ekath thiyenawa..
    උබ උන්ගේ බැජ් එක ගත්තා ද ?
    Blockchain එක මොකද්ද? Wallet එක මොකද්ද?
    (මම NFT ගැන වැඩිය දන්නෑ)
    උබ අහන්නේ link කරලා තියෙන වෝල්ට් එකද
    Ado patta gathi ban. AI ekakda? Hand painted da?
    AI / ප්රොක්රිඑට් / වීඩියෝ තමා බන්.
    Rarible eka athuleth SEO kranwada bn Hsh tags ehma dala? Danata art kochchara dala thiywada?

    මගේ නම් ෆස්ට් බේජ් එකේ එනවා මචං දාපුවම, අමුතුවෙන් නම් මොකුත් කරන්නේ නෑ. දැනට නම් 300ට කිට්ටුව තියෙනවා.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Blockchain එක මොකද්ද? Wallet එක මොකද්ද?
    (මම NFT ගැන වැඩිය දන්නෑ)
    උබ අහන්නේ link කරලා තියෙන වෝල්ට් එකද
    ඔව්.
    Blockchain එක Ethereum, Solana, Tezos, .... මොකක් දැම්මොත්ද හොඳ?
    Wallet එක wallet connect, coinbase, phantom ..... කොයි එක දැම්මොත්ද හොඳ? Metamask නැද්ද ඒකෙ?
     
    • Like
    Reactions: lasankandy

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,940
    1
    50,160
    113
    ප*යාගල
    sorry.com
    Bump.
    උබ උන්ගේ බැජ් එක ගත්තා ද ?

    උබ අහන්නේ link කරලා තියෙන වෝල්ට් එකද

    AI / ප්රොක්රිඑට් / වීඩියෝ තමා බන්.


    මගේ නම් ෆස්ට් බේජ් එකේ එනවා මචං දාපුවම, අමුතුවෙන් නම් මොකුත් කරන්නේ නෑ. දැනට නම් 300ට කිට්ටුව තියෙනවා.
    rarible eke free mint da bn eth eke? Nathnm polygon or solana da?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔව්.
    Blockchain එක Ethereum, Solana, Tezos, .... මොකක් දැම්මොත්ද හොඳ?
    Wallet එක wallet connect, coinbase, phantom ..... කොයි එක දැම්මොත්ද හොඳ? Metamask නැද්ද ඒකෙ?

    එත් නේ බන්.


    Bump.

    rarible eke free mint da bn eth eke? Nathnm polygon or solana da?

    ඔව් බන් ෆ්රී


    ow bn mama apply karala hambuna..

    සේල්ස් එන්නේ නැද්ද බන් මගේ ඊයෙත් 500$ එකයි 300$ එකයි දෙකක් ගියා.
     
    • Like
    Reactions: S_M_S

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,940
    1
    50,160
    113
    ප*යාගල
    sorry.com
    එත් නේ බන්.




    ඔව් බන් ෆ්රී




    සේල්ස් එන්නේ නැද්ද බන් මගේ ඊයෙත් 500$ එකයි 300$ එකයි දෙකක් ගියා.
    උබ ආට්වර්ක් මොනවද බන් දාන්නෙ. Ai තමයි. කැටගරි මොන්වද අහුවෙන වචන ගහලා Gen කරල දානවා ද. මමත් දැම්ම. නික්මට සෙල් වෙන්නෙ නෑ බන්😐 පුලුවන් නම් හෙල්ප් එකක් දෙන්න