Hisense 65″ 4K Android UHD Smart TV

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,705
    1
    99,972
    113
    33
    Kalutara
    අපෝ ඉනොවෙක්ස් වල එහෙම නම් සවුන්ඩ් එහෙම පට්ට චොර. ඕකෙ කොහොමද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG and luk3r

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,646
    113
    කලින් ගත්ත SONY ඵක අවුරුදු ඵකහමාරෙන් කැඩුනා..ඊට පස්සෙ ගත්තේ ඔය බ්‍රෑන්ඩ් ඵකෙන්..දම්රෝ ඵකෙන්ම තමා..දැන් අවුරුදු 2කට ළගයි තාම නම් කිසිම අවුලක් නැතුව වැඩ
     
    • Like
    Reactions: NRTG and luk3r

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,705
    1
    99,972
    113
    33
    Kalutara
    කලින් ගත්ත SONY ඵක අවුරුදු ඵකහමාරෙන් කැඩුනා..ඊට පස්සෙ ගත්තේ ඔය බ්‍රෑන්ඩ් ඵකෙන්..දම්රෝ ඵකෙන්ම තමා..දැන් අවුරුදු 2කට ළගයි තාම නම් කිසිම අවුලක් නැතුව වැඩ
    සෝනි ගත්තෙ කොහෙන්ද? සීඩ්ල්ස් ද?
     
    • Like
    Reactions: NRTG and luk3r

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,705
    1
    99,972
    113
    33
    Kalutara
    නෑ මැලේසියාවේ ඉඳන් අාපු කෙනෙක්ට කියල ගෙන්නගත්තේ..දැන් SONY TV හදන්නේ මැලේසියාවේනේ..
    ඔව්වත් නිකන් කැරකිලා කැරකිලා එන්නෙ බන් ලක් එකට. හැම එකමත් ඔහොම නෑනෙ.
     
    • Like
    Reactions: luk3r

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,646
    113
    ඔව්වත් නිකන් කැරකිලා කැරකිලා එන්නෙ බන් ලක් එකට. හැම එකමත් ඔහොම නෑනෙ.
    ඒ වුනාට SONY වල කලින් කොලටිය නෑ බං දැන්..මම දන්න ඵකෙක්ගෙ ඵකකටත් dead pixel අාව අවුරුද්දක් යන්න කලින්..වැඩේ කියන්නේ SONY TV පට්ටම ගණන් ඒ වුනාට ඉක්මනට කැඩෙනව..ගාණ වත් අඩු වුනානම් හිත හදාගන්න පුළුවන්.නම නිසා වෙන්න අැති ගාණ වැඩි..made in japan ඒව නම් හොඳ අැති ඒත් දැන් හොයාගන්න අමාරුයි..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,705
    1
    99,972
    113
    33
    Kalutara
    ඒ වුනාට SONY වල කලින් කොලටිය නෑ බං දැන්..මම දන්න ඵකෙක්ගෙ ඵකකටත් dead pixel අාව අවුරුද්දක් යන්න කලින්..වැඩේ කියන්නේ SONY TV පට්ටම ගණන් ඒ වුනාට ඉක්මනට කැඩෙනව..ගාණ වත් අඩු වුනානම් හිත හදාගන්න පුළුවන්.නම නිසා වෙන්න අැති ගාණ වැඩි..made in japan ඒව නම් හොඳ අැති ඒත් දැන් හොයාගන්න අමාරුයි..
    CRT තරම් නෑනෙ කොලිටියක් LED වල. CRT නම් අවුරුදු 30ක් වුනත් හෙනයක් නැතුව අඩු වියදමකින් හදාගෙන හරි පාවිච්චි කරන්න පුලුවන්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,160
    13,025
    113
    33
    ෆින්ලන්ඩ්
    CRT තරම් නෑනෙ කොලිටියක් LED වල. CRT නම් අවුරුදු 30ක් වුනත් හෙනයක් නැතුව අඩු වියදමකින් හදාගෙන හරි පාවිච්චි කරන්න පුලුවන්.
    ඒ උනාට crt එකට පට්ට current ඒකක් යනවා කියනවා නේ ද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Hisence කියන්නෙ අැමරිකාවේ,යුරෝපෙත් තියෙන බ්‍රෑන්ඩ් ඵකක්.ලංකාවට ඵක grade ඵක නම් මොකක්ද දන්නෑ.ලංකාවෙ ඵන හැම බඩුවක්ම බාල ඒවනේ..

    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    if i were u, for that price i would go for this

    https://electrodeals.lk/product/samsung-tv-60-ua60au-8000-uxzn/

    I'm using the same exact tv and model for more than 1 year now, no issues at least for now :P, gaana nam itin more than 100K wadi wela, mama gatte 240 as i remember, dan itin eh dawas wala prices ekka balanna ba ne
    60 and 65 loku wenasak na bn, my czin has a 65 and i don't feel a difference, but 55 to 65 you can feel it
    small fact though, HDR content is not that bright on this tv mchn, even you run it at full brightness with dynamic colors, so i would not recommend you this tv if you always watch HDR copies,i think you'll need QLED or OLED to view good HDR content, but SDR nam itin supiri
     
    • Like
    Reactions: NRTG and luk3r

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    අවුලක් නැහැ Colors නම් මට අල්ලන්නේ නැහැ
    Sony වලට ගහන්න නම් ලොවෙත් බැහැ
     
    • Like
    Reactions: NRTG