සෝනි ගත්තෙ කොහෙන්ද? සීඩ්ල්ස් ද?කලින් ගත්ත SONY ඵක අවුරුදු ඵකහමාරෙන් කැඩුනා..ඊට පස්සෙ ගත්තේ ඔය බ්රෑන්ඩ් ඵකෙන්..දම්රෝ ඵකෙන්ම තමා..දැන් අවුරුදු 2කට ළගයි තාම නම් කිසිම අවුලක් නැතුව වැඩ
නෑ මැලේසියාවේ ඉඳන් අාපු කෙනෙක්ට කියල ගෙන්නගත්තේ..දැන් SONY TV හදන්නේ මැලේසියාවේනේ..සෝනි ගත්තෙ කොහෙන්ද? සීඩ්ල්ස් ද?
ඔව්වත් නිකන් කැරකිලා කැරකිලා එන්නෙ බන් ලක් එකට. හැම එකමත් ඔහොම නෑනෙ.නෑ මැලේසියාවේ ඉඳන් අාපු කෙනෙක්ට කියල ගෙන්නගත්තේ..දැන් SONY TV හදන්නේ මැලේසියාවේනේ..
ලාබයි නේ බං ඒ ගානටme TV eka hodaida kukulani.
Rs. 359,000 wenawalu. (Damro)
ඒ වුනාට SONY වල කලින් කොලටිය නෑ බං දැන්..මම දන්න ඵකෙක්ගෙ ඵකකටත් dead pixel අාව අවුරුද්දක් යන්න කලින්..වැඩේ කියන්නේ SONY TV පට්ටම ගණන් ඒ වුනාට ඉක්මනට කැඩෙනව..ගාණ වත් අඩු වුනානම් හිත හදාගන්න පුළුවන්.නම නිසා වෙන්න අැති ගාණ වැඩි..made in japan ඒව නම් හොඳ අැති ඒත් දැන් හොයාගන්න අමාරුයි..ඔව්වත් නිකන් කැරකිලා කැරකිලා එන්නෙ බන් ලක් එකට. හැම එකමත් ඔහොම නෑනෙ.
CRT තරම් නෑනෙ කොලිටියක් LED වල. CRT නම් අවුරුදු 30ක් වුනත් හෙනයක් නැතුව අඩු වියදමකින් හදාගෙන හරි පාවිච්චි කරන්න පුලුවන්.ඒ වුනාට SONY වල කලින් කොලටිය නෑ බං දැන්..මම දන්න ඵකෙක්ගෙ ඵකකටත් dead pixel අාව අවුරුද්දක් යන්න කලින්..වැඩේ කියන්නේ SONY TV පට්ටම ගණන් ඒ වුනාට ඉක්මනට කැඩෙනව..ගාණ වත් අඩු වුනානම් හිත හදාගන්න පුළුවන්.නම නිසා වෙන්න අැති ගාණ වැඩි..made in japan ඒව නම් හොඳ අැති ඒත් දැන් හොයාගන්න අමාරුයි..
TV එකයි, Brand එකයි පට්ට. ලංකාවට එන්නෙ මොන grade එකේ බඩු ද දන්නෑ.me TV eka hodaida kukulani.
Rs. 359,000 wenawalu. (Damro)
ඒ උනාට crt එකට පට්ට current ඒකක් යනවා කියනවා නේ ද?CRT තරම් නෑනෙ කොලිටියක් LED වල. CRT නම් අවුරුදු 30ක් වුනත් හෙනයක් නැතුව අඩු වියදමකින් හදාගෙන හරි පාවිච්චි කරන්න පුලුවන්.
ඔව්ලු නේ.ඒ උනාට crt එකට පට්ට current ඒකක් යනවා කියනවා නේ ද?
, gaana nam itin more than 100K wadi wela, mama gatte 240 as i remember, dan itin eh dawas wala prices ekka balanna ba ne
bought a samsung 65 4k tv for around 235k 2 months ago. amazing picture quality. sounds nam poddak awul habai optical out ekata edifier R1280DB dekak gahuwa (50K wage) home cinema walata wada hondai![]()
235k ta ??bought a samsung 65 4k tv for around 235k 2 months ago. amazing picture quality. sounds nam poddak awul habai optical out ekata edifier R1280DB dekak gahuwa (50K wage) home cinema walata wada hondai![]()