රට යන්න බැහැ , තාත්තා මතක් වෙනවා

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචො චාන්ස් එකක් ආව නම් පලයන් එකෙන්ම
    ගිහින් විසිට්(Visit Visa) දාලා මාස තුනකට තාත්තව ගෙන්නපන් පස්සේ
    ඕන නම් දික් කරන්නත් පුළුවන් (possible in most of the European countries)
    වැඩ ඔක්කොම ශේප්..
     
    newmember200

    Active member
  • Nov 28, 2021
    156
    203
    43
    තාත්තා උඹල දෙන්න බුදියන් ඉන්න කාමරේට එනවද තේක අරන්?
    naha, ube ammage kimbata haalanawa theka

    සෙක්ස් එහෙම තනියම කරපන් ඈ... තාත්තාගෙන් අහපන් ඉතින් මොකක්ද කරන්නේ කියලා ඔච්චර සමීප නම් ඕක අහන එක මොකක්ද
    naha ube ammage kimba lewakanna onilu
    ------ Post added on Nov 5, 2022 at 10:07 PM
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    පුලුවන්නන් තාත්තවත් එක්කන් රට පලයන්. වයසක දෙමව්පියො මෙහෙ තනියම දාල ගියාම හොරු පයිනව ගෙවල් වලට. හැමෝටම රට අල්ලන්නෙත් නෑ හැබැයි.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ලෝකේ තියන මොන රටකට සිටිසන් දුන්නත් මම යන්නෙත් නෑ....
    ඒ දෙමව්පියෝ අපිව බැලුවානම්... අපිත් එයාලාව බලන්නම ඕනා කියලා විශ්වාස කරන නිසයි...
    *පවුල් වල තියෙන බොන්ඩ් අනුව මෙහෙම හිතෙන එක වෙනස් වෙන්න පුළුවන්....
     
    newmember200

    Active member
  • Nov 28, 2021
    156
    203
    43
    ඇයි උබලගේ අම්මගේ එක කෝ
    ube ammage eka pethi hodata thiyenawalu

    ලෝකේ තියන මොන රටකට සිටිසන් දුන්නත් මම යන්නෙත් නෑ....
    ඒ දෙමව්පියෝ අපිව බැලුවානම්... අපිත් එයාලාව බලන්නම ඕනා කියලා විශ්වාස කරන නිසයි...
    *පවුල් වල තියෙන බොන්ඩ් අනුව මෙහෙම හිතෙන එක වෙනස් වෙන්න පුළුවන්....
    sha .... niyamaiii machan... uba aluth widiyakata kiwwa.... thanks
    ------ Post added on Nov 5, 2022 at 10:19 PM
     
    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    මචො චාන්ස් එකක් ආව නම් පලයන් එකෙන්ම
    ගිහින් විසිට්(Visit Visa) දාලා මාස තුනකට තාත්තව ගෙන්නපන් පස්සේ
    ඕන නම් දික් කරන්නත් පුළුවන් (possible in most of the European countries)
    වැඩ ඔක්කොම ශේප්..
    ow , 1st time 3 months wage puluwan eta passe 6 to 10 months puluwan, gihin apartment 1 aran settle unata passe ganna puluwan
     
    • Like
    Reactions: priyanka_hdp

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මම ඉන්නේ වෙන්නප්පුවේ (පුංචි ඉතාලියේ)
    මෙහේ උන් පවුල් පිටින් ඉන්නේ ඉතාලි හැබැයි උන්ගේ වයසක දෙමවිපියෝ සල්ලි තිබ්බත් මෙහෙ ඉන්නේ මාර තනිකමකින් අසරණ වෙලා... ළමයි ඉතින් සල්ලි වියදම් කරලා කෑම එහෙම දෙන්න කියලා කාව හරි සෙට් කරලා තියෙනවා... හැබැයි රට උන් එන්නේ නෑ අවුරුදු ගාණකට.... අර මිනිස්සු මාර දුකකින් ඉන්නේ... ඒක රට ඉන්න ළමයින්ට කියන්නෙත් නෑ.. උන් දන්නෙත් නෑ..... අර මිනිස්සු මැරුණට පස්සේ ඉතින් අම්බෝ බලන්න එපැයි යූරෝ විදයම් කරලා පට්ට ලක්සරි ෆියුනරල් ගන්නේ.... දවස් 7ම නයිට් ගහන උන්ට පට්ට සැළකිලි... පොල් කඩන උනුත් ඉතින් විස්කි ගහන්නේ ඩන්හිල් එක්ක....

    ඉන්නකන් සල්ලි විතරක් වියදම් කරාට වැඩක් නෑ, වතුර වීදුරුවක් අරන් දෙන්න තමන්ගේ එකෙක් නැත්තම්.... අපිට දැනෙනවා වගේ නෙමේ වයසක දෙමව්පියන්ට දැනෙන තනිකම... ඒක තේරුම් ගන්න හැමෝටම බෑ....

    එක ළමයෙක් හරි ලඟ ඉන්නම ඕනා

    (තමන්ගේ පවුල් පසුබිම හා හැදුන විදිහ අනුව මෙහෙම හිතෙන එක වෙනස් වෙන්න පුළුවන්)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :dull: මීට මාස 6කට විතර කලින් AWS offer එකක් සෙට් වුනා Netherlands Dublinවල, aws recruiter කෙල්ලෙක් linkedin එක බලල කතා කරල සෙට් වුන එකක් ඒක.. relocate වෙන්න support කරන්න උන්ට සැරටම හදිස්සිය තිබ්බෙ ඒ වෙලේ, මට ඒක සෙට් වුන වෙලේ මං හිටියෙ හෙනම කික් එකේ, කියනවට විශ්වාස කරහං, ලෝක දෙකක අතරමං වෙන්න පටන් ගන්නව ඔහොම එකක් සෙට් වුනාම. මේ ත්‍රෙඩ් එක දාපු එකා ආතල් එකට දැම්මද මං දන්නෙ නෑ, හැබැයි ඔය මූ කියන situation එකට මූන දෙන්න වුනාම තමයි සීන් එක තේරෙන්නෙ. එහෙම වුන එකෙක් මම. 😞මගේ තාත්ත අසනීපෙන් ඉන්නෙ(parkinson) මං තමයි අම්මයි තාත්තයි බලාගන්නෙ. මං ගියොත් හදීසියකදි මේ දෙන්නා අනාතම වෙනව. මේ දෙන්නා දාලා කොහොමද බන් ඉතින් හිත හදාගෙන යන්නෙ ලංකාව මේ වෙලේ මේ තියෙන සීන් එක්ක.
     
    උඹව තේරුම් ගන්න පුළුවන් මචං.... තාත්තා වෙනුවෙන් ක්ලිනික් පවා යන්නේ මම...
    සිටුඒෂන් එක අත්විඳපු නැති එකෙක්ට ඒක තේරෙන්නේ නෑ... කියන්න දේවල් තියෙයි උන්ට එක එක විදිහට
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් උඹ මෙතන කියන්නේ තාත්තව දාල රට යන්න බැහැ කියලනේ. ඉතින් මෙහෙ ඉඳපන්. හිතට විරුද්ධව මොකටද වැඩ කරන්නේ? ලංකාවේ වුනත් හරියට හිතනවා නම් මේ වෙලාවේ හැටියට සුපිරි මැච් එකක් ගහන්න පුළුවන්. මොළේ තමයි තියෙන්න ඕනේ. කොවිඩ් වලින් ගොඩගිය සාමාන්‍යයෙන් ටිකක් ලොකු බිස්නස්කාරයෝ පස් හය දෙනෙක් ගැනම මම දන්නවා. දැනගන්න හම්බ වුනේ රිසර්-ච් එකක් කරපු නිසා. තියෙන්න ඕනේ ව්‍යවසායකත්ව මනසක් විතරයි. උද්ධමනය උද්ධමනය කිය කිය හැමිනි හැමිනී ඉන්නේ අපි වගේ වැටුප් ගන්න රාජ්‍ය සේවකයොයි, පුද්ගලික අංශෙ එවුනුයි විතරයි. කොහොම වෙතත් මාත් රට යන්න චාන්ස් එකක් හොයන ගමන්. හැබැයි පුතෝ ගියොත් කොහොම හරි අම්මයි, තාත්තයි දෙන්නත් මගේ ළඟට ගන්නවා.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උඹව තේරුම් ගන්න පුළුවන් මචං.... තාත්තා වෙනුවෙන් ක්ලිනික් පවා යන්නේ මම...
    සිටුඒෂන් එක අත්විඳපු නැති එකෙක්ට ඒක තේරෙන්නේ නෑ
    ... කියන්න දේවල් තියෙයි උන්ට එක එක විදිහට
    :love: මගේ virtual කොපිය මට කතාකරනව වගේ දැනෙන්නෙ මේ comment එක දැක්කම මචන්. උබ එලකිරි කොල්ලෙක්. එච්චරයි..! :yes::love:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    ලංකාවෙ ඉදලම ගේමක් ගහගන්න බලපන්. රට ගියා කියලත් ඉර හද හම්බෙන්නෙ නෑනෙ බන්.