මචො චාන්ස් එකක් ආව නම් පලයන් එකෙන්ම
ගිහින් විසිට්(Visit Visa) දාලා මාස තුනකට තාත්තව ගෙන්නපන් පස්සේ
ඕන නම් දික් කරන්නත් පුළුවන් (possible in most of the European countries)
වැඩ ඔක්කොම ශේප්..

මගේ virtual කොපිය මට කතාකරනව වගේ දැනෙන්නෙ මේ comment එක දැක්කම මචන්. උබ එලකිරි කොල්ලෙක්. එච්චරයි..! 