නුවර ස්ටෙශන් එක යට වෙලා 😵‍💫😵‍💫😵‍💫

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ පලවෙනි පාරට නේද ඔහොම උනේ?
    මං හිතන්නෙ අර ගුඩ්ශෙඩ් එක වහගෙන කරන මගුල හින්ද
    69-33-million-loan-agreement-signed-to-develop-Good-Shed-terminal-in-Kandy.jpg
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    නුවර ලස්සන උනාට ප්‍රධාන නගරයක් වෙන්න උචිත තැනක් නෙමෙයි නේද? විදේශ බලපෑම් නිසා ගිරි දුර්ග, වන දුර්ග වගේ ඒවගේ ආරක්ෂාව ගන්න පිහිටුවාගත්තා නගරයක් නේද මේක? ඒ කියන්නේ කෙලවෙගන එද්දී පරිස්සමටම හැංගෙන්න තිබ්බ හොදම මුල්ල වගේ. නිකන් හිතුන දෙයක්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ පලවෙනි පාරට නේද ඔහොම උනේ?
    මං හිතන්නෙ අර ගුඩ්ශෙඩ් එක වහගෙන කරන මගුල හින්ද
    ඔව් බන් එක තමා සින් එක
    කැරි මයිනයි, උගෙ මල්ලිලයි, උගෙ මස්සිනා රනිලුයි හදපු රට තමයි ඉතින්. :lol::lol::lol:
    😂
    නුවරට වරායක් දෙන්න යන්නෙ පොඩ්ඩක් කට්ට කාගෙන ලෑස්ති වෙයන්
    නැව් වලම සුද්දො එයි නෙ නුවරට
    නුවර ලස්සන උනාට ප්‍රධාන නගරයක් වෙන්න උචිත තැනක් නෙමෙයි නේද? විදේශ බලපෑම් නිසා ගිරි දුර්ග, වන දුර්ග වගේ ඒවගේ ආරක්ෂාව ගන්න පිහිටුවාගත්තා නගරයක් නේද මේක? ඒ කියන්නේ කෙලවෙගන එද්දී පරිස්සමටම හැංගෙන්න තිබ්බ හොදම මුල්ල වගේ. නිකන් හිතුන දෙයක්

    නුවර ටව්ම පොඩි කොටසක නෙ බන් තියෙන්නෙ. පිලිවෙලක් නැති ඉදිකිරීම් අනික