Concrete help - Slab එකේ

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,341
    3,973
    113
    පොටි ඇදලා කාලයක් යද්දි ගැලවෙනවද? දලබ ගහන්න වෙයිද?

    බාස්ලා එක එක ඒවා කියන්නෙ 😵‍💫
     
    • Like
    Reactions: tharakaf

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,566
    14,440
    113
    අපෙත් ස්ලැබ් එකේ සමහර තැන්වල පොටි ඇඳපු වගේ පොට් දැන් ගැලවෙනවා.

    ඒ හැබැයි උඩ තට්ටුවේ බැල්කනිවගේ තියෙන තැන්වල පහල තමයි ගැලවෙන්නේ.

    මම හිතන්නේ සීතල තෙතමනයට අහුවෙනකොට තමයි ලැබ් එකේ පොටි ගැලවෙන්නේ.

    ඒ තැන්වලට කපරාරුවක් දාලා තිබ්බනං හොඳයි
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    පොටි ඇදලා කාලයක් යද්දි ගැලවෙනවද? දලබ ගහන්න වෙයිද?

    බාස්ලා එක එක ඒවා කියන්නෙ 😵‍💫
    Mix some cement with potty when you are applying for the first time. Most of the time a cement plaster is not needed.
     
    • Like
    Reactions: KandyMalli