update...................චෝදනා දරුණුයි.. ධනුෂ්ක ගුණතිලකට වසර 14ක් ජම්පර් ලෑස්තියි..

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    dan verbal consent eka ahanawa da koheda ban. Kella kamathi kiyala pennuwata madi. Kamathi kiyala kiyanna oni seen ekak thiyei. Ok kiyala assume karala karanna ba. Woke magul ekka owa tikak darunu seen ekak thiyenne.
    කැමති බියිලා මොකුත් වැඩක් නැ. Sex කරට පස්සේ කෙල්ලට හිතුනොත් අපරාදේ කියල එකිට පුළුවන් නඩු දාන්න. ඕනේ නම් ඕනෑ කමින් සල්ලි ගන්න නඩු දාන්න පුලුවන්. Law එක full support ගැනු කෙනාට. Sex කරන්න කලින් කෙල්ලගෙන් letter එක්කට අස්සන් ගත්තත් වැඩක් නැ කිව්වොත් එහෙම එක බලෙන් ගත්තේ කියලා. මේ වගේ case වලදී මං දන්නා තරමින් කිසිම chance එකක් නැ.

    Law එක දන්නා කෙනෙක් ට කියන්න පුළුවන් නම් හොදයි ගෑනු කෙනෙක් ගෙන් බොරු rape case එකක් අවොත් වගේ මොනවද කරන්න පුළුවන් දේවල් තියෙන්නේ කියලා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    යකෝ මූ පුදුම අසහන කාරයෙක්නේ දැන් කීසැරයක්ද...මුගේ පව්ලේ ඥාතී වෙන , ලගම හිතවත් පව්ල් වල කාන්තා පක්ෂය මුගෙන් කොහොම බේරගත්තද දන්නෑ :rolleyes2:
    ලන්කාවට ක්‍රිකට් බෝඩ් එකක් ඕන නැහැනේ මෙච්චර චෝදනා තිබිච්ච එකෙක්ව ටීම් එකේ තියාගන්න නම්???? දැන් මුලු ලංකාවටමනේ ටොපිය හම්බුනේ
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    There is very fine line between consensual sex and non consensual sex. It can be ranging from coerced sex to non consensual acts within an initially consensual sexual activity. An invitation to visit that girl at her place is not a licence to have sex with her.
    Yes I understand, I am not defending danushka in any way. I was just wondering about the legal argument, since it's the word against the accuser. Anyway, his past record and 4 attempts will work against him.

    Though it was an invitation, romantic sex encounter is possible. But seems this man had unusual dominating sexual behaviour which didn't accommodate by the girl
    Yes I understand. But in this kind of case, you have to rely mostly on police questioning to find out the truth. I am really interested in how this kind of case will work. I remember watching a movie with demi moore in it with false accusation thing. A legal drama.
    ------ Post added on Nov 6, 2022 at 8:57 PM

    යකෝ මූ පුදුම අසහන කාරයෙක්නේ දැන් කීසැරයක්ද...මුගේ පව්ලේ ඥාතී වෙන , ලගම හිතවත් පව්ල් වල කාන්තා පක්ෂය මුගෙන් කොහොම බේරගත්තද දන්නෑ :rolleyes2:
    ලන්කාවට ක්‍රිකට් බෝඩ් එකක් ඕන නැහැනේ මෙච්චර චෝදනා තිබිච්ච එකෙක්ව ටීම් එකේ තියාගන්න නම්???? දැන් මුලු ලංකාවටමනේ ටොපිය හම්බුනේ
    Man danna taramata issara idalama lankawe samahara cricketers la badukapar la (sanath, dilshan). E wunata mun wage hatpole gagatteh ne. Sanage unat ara scene eka awata uta ganak une nene. Munta cricketut be baduth be
    ------ Post added on Nov 6, 2022 at 8:59 PM

    dan verbal consent eka ahanawa da koheda ban. Kella kamathi kiyala pennuwata madi. Kamathi kiyala kiyanna oni seen ekak thiyei. Ok kiyala assume karala karanna ba. Woke magul ekka owa tikak darunu seen ekak thiyenne.

    Mewage scene ekak ne den tiyenne :D
    ------ Post added on Nov 6, 2022 at 9:01 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    ගෑණු ඔක්කොම එකයි නම විතරයි කියන්නේ ඕක තමා. ඕක false allegation එකක් වෙන්නත් පුලුවන්. ගෑණිත් කැමැත්තෙන්ම දීගෙන ඉන්නැති. හැබැයි ඉතින් මෙහෙ පොලීසිය වගේ කොල්ලාගේ පිට වරද පටවලා නිකන් ඉන්න එකක් නෑ සේරම මුල ඉඳලා හොයයි. ජීවිතය කියන්නේ අමුතුම දෙයක් අදා ඕකට බැන්නට දවසක අර ගෑණිගෙන් වන්දියකුත් අරගෙන යක්ඛ පුතුන්ගේ ගෞරවය මැද ආයේ එන්නත් පුලුවන්
     
    • Like
    Reactions: proceso and SLhuman

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,344
    4,788
    113
    Mind Palace
    මේම කේස් ඔප්පු කරන්නෙ කෝමෙයි ?
    කොහෙත් එකයි අඤේ මෙයා මාව රේප් කරා කීවොත් පොරට එහෙම කරේ නෑ කියන්න සාක්ශි නැත්නම් බඩු හම්බෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    දනුශ්ක වැරදිකරු උනොත් අවුරුදු 14 වත් ඔස්ට්‍රේලියානු හිරේට යනවා ලංකාවට එවන් නෑ. හැබැයි එහේ හිරේ කොම්ෆටබල් මෙහෙට වඩා මම හිතන්නේ. කොන්ඩම් එකක් දාන් නැතුව බලෙන් වැරෙන් කරලා එකයි අවුල බුරූ දෙන කොන්ඩම් එකක් දැම්මනම් කෙල්ලත් ශේප් අරුත් ගෙදර . කවුද යකෝ ටින්ඩර් ඩේට් වලට කොන්ඩම් නොදා ගහන්නේ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    චෝදනා දරුණුයි.. ධනුෂ්ක ගුණතිලකට වසර 14ක් ජම්පර් ලෑස්තියි..

    බොරු කියන්න එපා බං.. ඔස්ට්‍රේලියාවෙ අදින්න දෙන්නෙ ජංපර් නෙවෙයි.. දිග කලිසං..😂😂
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Habai me wage case ekakadi, kella consent ekak netiwa rape kara kiyala hariyata oppu karanne kohomada? Mata mataka hatiyata Azis Ansari tat oya wage case ekak giya bad sex vs rape scene ekak. Mokada kella muta invite kala nam gedarata muta kianna puluwan ekige consent eka tibba kiyala.
    Sex waladi ekita akamathi widiyata sex kaloth rape ekak
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,436
    113
    මැදමහනුවර
    මේම කේස් ඔප්පු කරන්නෙ කෝමෙයි ?
    0wu8cAs.gif
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    බිජ්ජෙන් උනත් වැඩක් ගන්නකොට සීමාවක් ඇතුව ගන්න ඕන..
    ගෑනි වන්දියක් වගේ සෙට්කරගන්න ගහපු ගේමක් වෙන්නත් පුලුවන්..
    හැබයි ඩැනි සාර් වනචර මෝඩයෙක්..

    සාමය ඔබ සමගද වන සේක්වා 👍
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    දනුශ්ක වැරදිකරු උනොත් අවුරුදු 14 වත් ඔස්ට්‍රේලියානු හිරේට යනවා ලංකාවට එවන් නෑ. හැබැයි එහේ හිරේ කොම්ෆටබල් මෙහෙට වඩා මම හිතන්නේ. කොන්ඩම් එකක් දාන් නැතුව බලෙන් වැරෙන් කරලා එකයි අවුල බුරූ දෙන කොන්ඩම් එකක් දැම්මනම් කෙල්ලත් ශේප් අරුත් ගෙදර . කවුද යකෝ ටින්ඩර් ඩේට් වලට කොන්ඩම් නොදා ගහන්නේ
    ehe jury ekakinda ban decision eka denne?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කැමති බියිලා මොකුත් වැඩක් නැ. Sex කරට පස්සේ කෙල්ලට හිතුනොත් අපරාදේ කියල එකිට පුළුවන් නඩු දාන්න. ඕනේ නම් ඕනෑ කමින් සල්ලි ගන්න නඩු දාන්න පුලුවන්. Law එක full support ගැනු කෙනාට. Sex කරන්න කලින් කෙල්ලගෙන් letter එක්කට අස්සන් ගත්තත් වැඩක් නැ කිව්වොත් එහෙම එක බලෙන් ගත්තේ කියලා. මේ වගේ case වලදී මං දන්නා තරමින් කිසිම chance එකක් නැ.

    Law එක දන්නා කෙනෙක් ට කියන්න පුළුවන් නම් හොදයි ගෑනු කෙනෙක් ගෙන් බොරු rape case එකක් අවොත් වගේ මොනවද කරන්න පුළුවන් දේවල් තියෙන්නේ කියලා.
    සිරාවට කැමැත්තෙන් කරල පස්සෙ නඩු දාන්න පුලුවන්. එහෙම කරපු කේස් එකක් දන්නවද. මන් හිතන්නෙ එහෙම බෑ. law එක දාන්න ඒක බලන. බලහත්කාරයෙන් කරන එකනම් medical වලින් prove වෙනව. ඔහොම පුලුවන්නම් prostitutes ලගෙ කල්ල්මරේ.

    මූ 4times කල නිසා prove වෙයි. 1st time කැමැත්තෙන් 2nd,3rd යද්දි අරකි අදහස වෙනස් කරගන්න ඇති
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ehe jury ekakinda ban decision eka denne?
    ට්‍රයල් එක්කට යන්න පුලුවන් ඒම උනොත් ජුරිය නැත්තම් එයාල කියන එක්කට ඩීල් එක්කට යන්න වෙනවා අවුරුදු මෙච්චරයි ගාන මෙච්චරයි එක්කට . ට්‍රයල් ගියොත් කේස් එක වැඩී. සමාන්‍යෙන් ට්‍රයල් යන්නේ දිනන්න පුලුවන් සාක්කි තියේනම් .
     
    • Like
    Reactions: chinthi123