Udemy සහ coursera courses නොමිලේ ඉගෙන ගන්න

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    apply කරපු අය inbox බලන්න, mail එකක් ඇවිල්ලා ඇති
    Click the link & register
    then ENJOY! with Angela Yu akki😘
    උඹ කිව්වට පස්සෙ දැන් inbox බැලුවෙ.. මටත් ඇවිල්ලා කියහන්කො 😋
     
    • Love
    Reactions: avjayarathne

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :love: ;) අද හම්බුනේ මචන්. Thank you very much. මේ දෙවනි පාර කිරියෙ සෙට් එක නිසා මේක හම්බුන :yes::love:
    1656008523528.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Dan tika dawasak wenawa. Man kalin apply kale coursera ita passe aye apply kala ada udemy
    යකෝ මේ දවස්වල reg වෙන්න බෑ :lol: මං කලින් කිව්වෙ නැද්ද උඹට 🙄?

    ආයේ reg open වෙන්නෙ dec වල බන්.. එතකොට දාපන්.. මං මේකේ reply එකක් දාන්නම් open කරාම..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,783
    11,429
    113
    යකෝ මේ දවස්වල reg වෙන්න බෑ :lol: මං කලින් කිව්වෙ නැද්ද උඹට 🙄?

    ආයේ reg open වෙන්නෙ dec වල බන්.. එතකොට දාපන්.. මං මේකේ reply එකක් දාන්නම් open කරාම..
    Kamri wada ban owa
    Kamak na aluth ekak awama dapanko
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Kamri wada ban owa
    Kamak na aluth ekak awama dapanko
    ඔන්න ආයේ applications call කරලා තියෙනවා...දෙසැම්බර් 15ට කලින් apply කරන්න.. :yes:
    select උනොත් අළුත් අවුරුද්ද අළුත් udemy business account එකක් එක්ක පටන් ගන්න පුලුවන් 🤩🤩

    මේ හු#තේ දැන් fb link එකක් embed කරන්න බැහැ.. මෙතැනින් ගිහින් official fb page එකේ post එක බලන්න පුලුවන්..

    @SHEHAN_GIWANTHA @Poththa @Avishka Indula @Honey Bunch @pasansnoop @Sexy Somapala @BinDT @supun_sg @JohnSnow
    FYI :)
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔන්න ආයේ applications call කරලා තියෙනවා...දෙසැම්බර් 15ට කලින් apply කරන්න.. :yes:
    select උනොත් අළුත් අවුරුද්ද අළුත් udemy business account එකක් එක්ක පටන් ගන්න පුලුවන් 🤩🤩

    මේ හු#තේ දැන් fb link එකක් embed කරන්න බැහැ.. මෙතැනින් ගිහින් official fb page එකේ post එක බලන්න පුලුවන් :)
    fuck නේ ඉතින්, අර කලින් එක ඉවර වෙන්නත් ළගයිද:shocked:
    ආයේ apply කරන්න පුලුවන්ද බන්, කපලා දායිද:sorry:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    fuck නේ ඉතින්, අර කලින් එක ඉවර වෙන්නත් ළගයිද:shocked:
    ආයේ apply කරන්න පුලුවන්ද බන්, කපලා දායිද:sorry:
    එක dec 31 න් ඉවරයිලු :(
    අළුත් email එකකින් apply කරන්න පුලුවන් වෙයි.. මේ මගේ දෙවෙනි schol එක..:)
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එක dec 31 න් ඉවරයිලු :(
    අළුත් email එකකින් apply කරන්න පුලුවන් වෙයි.. මේ මගේ දෙවෙනි schol එක..:)
    ආයේ apply කරද්දි කලින් සැරෙත් කරා, මේ වගේ දෙයක් ඒකෙන් ගත්තා, වැදගත් වුණා අනම් මනම් දානවද?
    ඒක නිසා ආයේ apply කරනවා වගේ දේවල්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ආයේ apply කරද්දි කලින් සැරෙත් කරා, මේ වගේ දෙයක් ඒකෙන් ගත්තා, වැදගත් වුණා අනම් මනම් දානවද?
    ඒක නිසා ආයේ apply කරනවා වගේ දේවල්
    ඔව් මන් දෙවෙනි පාර ඉල්ලද්දී කිව්ව ඒ ඉගෙනගත්ත දේවල් වැදගත් උනා.. මේ මේ courses මන් complete කරා වගේ විස්තර..

    හරිහමන් demand එකක් තියෙනවා නම් ඕක පිට පිට අපිට හම්බෙන්නේ නෑ.. ලංකාවේ එවුන්ට මේකේ අගයක් නැති නිසා තමයි ඉල්ලන ටික දෙනාට ආයි ආයි හම්බෙන්නේ..