Shiwu Chinese Restaurant - Marino Mall

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පාඩුවේ ගිහින් ගවන ගානට වටින්න කාලා එන්න පුලුවන් හොද spot එකක්. view එකක් ලස්සනයි


    111Capture.JPG




    playback speed එක 2x දාලා බලපන් 👆
    Menu & price rates

    Menu 1
    Menu 2

    ගියපු ගමන් praws cracker cup එකක් ගෙනත් දෙනවා කැම එක එද්දි එක කලා ඉවර උනා :rofl:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගනන් වැඩි කරලා නේ..
    Juice නං over priced තැනේ හැටියට ගත්තත්.
    ගියපු හැම තැනකම වගේ දැන් මේ rate නේද යන්නේ
    මිට අඩුවට මොනාද තියෙන්නේ හොද place try කරන්න
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    ගියපු හැම තැනකම වගේ දැන් මේ rate නේද යන්නේ
    මිට අඩුවට මොනාද තියෙන්නේ හොද place try කරන්න
    Rice වලට නං ඔය වගේ තැන් වල ඔය rate තමා.
    Orange juice 3100 කියලා තිබ්බේ 🤔
    Over priced නැද්ද, මන් oken juice නං බීලා නැ හැබැයි
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Rice වලට නං ඔය වගේ තැන් වල ඔය rate තමා.
    Orange juice 3100 කියලා තිබ්බේ 🤔
    Over priced නැද්ද, මන් oken juice නං බීලා නැ හැබැයි
    අම්මටසිරි කිව්වාලු යකො මන් එක දැන්නේ දැක්කේ
    ඇත්ත තමා ගාන වැඩියි :no:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    v&A එක 3900 නෙ
    සෑහෙන පුකෙ අමාරුවක් තියෙන්නෙ ඕන එක ඔතනින් 8-9ක් ගෙවල ගන්න
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,919
    12,259
    113
    Behind u :p
    Rice වලට නං ඔය වගේ තැන් වල ඔය rate තමා.
    Orange juice 3100 කියලා තිබ්බේ 🤔
    Over priced නැද්ද, මන් oken juice නං බීලා නැ හැබැයි
    fresh orange juice ekak gahanna orange gedi 5-6 yanawa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,907
    113
    Smoothy එකකුත් 2000 ක් විතර වෙනවනෙ. ටහිකෙන ගනන් නෙහ්.
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    පාඩුවේ ගිහින් ගවන ගානට වටින්න කාලා එන්න පුලුවන් හොද spot එකක්. view එකක් ලස්සනයි


    View attachment 188992



    playback speed එක 2x දාලා බලපන් 👆
    Menu & price rates

    Menu 1
    Menu 2

    ගියපු ගමන් praws cracker cup එකක් ගෙනත් දෙනවා කැම එක එද්දි එක කලා ඉවර උනා :rofl:

    Thank you machan...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    v&A එක 3900 නෙ
    සෑහෙන පුකෙ අමාරුවක් තියෙන්නෙ ඕන එක ඔතනින් 8-9ක් ගෙවල ගන්න
    අපි ගියපු දවසෙත් 2න්නෙත් සෙට් වෙලා බන් හිටියේ අපිට අහේනිය උනාට ඔව්වාට ගිහින් බොන්න තරම් මොලේ අමාරුකාරයොත් ඉන්නවා
     
    • Wow
    Reactions: Solo Rider