Singularity Sri Lanka එකෙන් අලුතෙන් හදන්න හදන දේශපාලනික කතිකාවත උඹලා දැක්කද? / බැලුවද? මොකද හිතන්නේ?.. තවත් බෝලයක් බස්සන්නද හදන්නේ? නැත්නම් රට හදන්න අවංක අරමුණක් තියෙනවා වගේද පෙන්නේ? නැත්නම් තාම කියන්න කල් වැඩිද? සංවාදයට! බලලා නැති උන් බලපල්ලා ගන්න දේවලුත් තියෙනවා
Last edited:
Me kawda