SL Vlog දේශපාලනික කතිකාව

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Singularity Sri Lanka එකෙන් අලුතෙන් හදන්න හදන දේශපාලනික කතිකාවත උඹලා දැක්කද? / බැලුවද? මොකද හිතන්නේ?.. තවත් බෝලයක් බස්සන්නද හදන්නේ? නැත්නම් රට හදන්න අවංක අරමුණක් තියෙනවා වගේද පෙන්නේ? නැත්නම් තාම කියන්න කල් වැඩිද? සංවාදයට! බලලා නැති උන් බලපල්ලා ගන්න දේවලුත් තියෙනවා :D

    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මංජු කියන ඩයල් එකනම් පොර කවුද කියලා හරියට හඳුන්වලා නෑ.. දැක්ක විදිහටනම් US වල banking sector එකේ ඉඳපු එකෙක්.. මොකක්හරි අමාරුවකට එක්කෝ රට හදන්න ඇවිත්.. එක්කෝ කුට්ටියක් ගලවන්න ඇවිත්.. තාම හැබැයි කියන්න කල් වැඩිත් වගේ.. ඔය podcasts ටික අහපන්කෝ ගන්න දේවල්නම් තියෙනවා හැබැයි..

    2016 පටන්ගත්තත් 2019 ඡන්දෙ දෙන්න එකෙක් කියාගන්න බැරිවුනානෙ
    2019 ගොටාගේ hype එක කඩන්න හිතාගන්න බරිවෙන්නැති.. පුදුම ඇන්දිල්ලක් නේ ඇන්දුවේ :ROFLMAO:
    ------ Post added on Nov 8, 2022 at 12:19 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2019 ගොටාගේ hype එක කඩන්න හිතාගන්න බරිවෙන්නැති.. පුදුම ඇන්දිල්ලක් නේ ඇන්දුවේ :ROFLMAO:
    ------ Post added on Nov 8, 2022 at 12:19 AM
    උබල දැනුත් ඇන්දිලානෙ යකෝ, විලි ලැජ්ජාව ෆේක් දාහකින් ව්තර වහගෙන බයිල කියනව,🤣🤣🤣🤣
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    YouTube Chanel වලින් කාලෙ කාගෙන දේශපාළන වීඩියෝ කරනවනම් අනිව මොකක් හරි පක්ෂෙක ගේමක්. මෝකද ඕවට Youtube එකෙන් ගෙවන්නෙ නෑ උන් ඔක්කොටම ජීවත් වෙන්න තරම්. YouTube එකේ අනුන්ගෙ කතා අහන්න ඕන නෑ Internet තියනව නම් Information තියනව තමන්ම තීරණයක් ගන්න.

    සමහරු Trigger වෙයි ඒත් TechTrack මලින්දත් කියන තරම් පොරක් නෙමෙයි ඒත් ඩීසන් පොරක්. ගොඩක් උන් ඌ ඉන්න නිසා බලනව ඇති. ඒකටම තමයි සල්ලි දීල ඌව ගෙන්නන්නෙ. ඒ සල්ලි YouTube එකෙන් විතරක් නම් එන්න විදිහක් නෑ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඔව් මිනිහව අල්ලන්නෙ නෑ. මලින්ද හින්ද ඔය මනුස්සයව දැනගත්තෙත්.
    මංජු කියන පොර අල්ලන්නෙ නෑ! ගල් ආදෙක් වගේ
    ow bung!

    ගොඩක් උන් ඌ ඉන්න නිසා බලනව ඇති. ඒකටම තමයි සල්ලි දීල ඌව ගෙන්නන්නෙ. ඒ සල්ලි YouTube එකෙන් විතරක් නම් එන්න විදිහක් නෑ
    interesting statement.
    ------ Post added on Nov 8, 2022 at 1:36 AM
     
    • Like
    Reactions: ChamodhK

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    මංජු කියන පොර අල්ලන්නෙ නෑ! ගල් ආදෙක් වගේ

    ඔව් මිනිහව අල්ලන්නෙ නෑ. මලින්ද හින්ද ඔය මනුස්සයව දැනගත්තෙත්.

    දන්නා තරමට මංජු කියන පොර ඉඳලා තියෙන්නේ Merrill Lynch එකේ Vice President කෙනෙක් විදියට, ඒ කියන්නේ ඉතින් වෘත්තීමය වශයෙන් නම් පට්ටම පට්ට පොරක් තමයි බන් . අනිත් දේවල් ගැන නම් කියන්න දන්නේ නෑ

    මම හිතන්නේ, ලංකාවේ ඉපදිලා ලංකාවේම කැම්පස් ගියපු සිංහල එවුන් , wallstreet එකේ ඔය වගේ position එකක ඉන්නවා ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් බන්

    ( Merrill Lynch, is an American investment management and wealth management division of Bank of America. )
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    දන්නා තරමට මංජු කියන පොර ඉඳලා තියෙන්නේ Merrill Lynch එකේ Vice President කෙනෙක් විදියට, ඒ කියන්නේ ඉතින් වෘත්තීමය වශයෙන් නම් පට්ටම පට්ට පොරක් තමයි බන් . අනිත් දේවල් ගැන නම් කියන්න දන්නේ නෑ

    මම හිතන්නේ, ලංකාවේ ඉපදිලා ලංකාවේම කැම්පස් ගියපු සිංහල එවුන් , wallstreet එකේ ඔය වගේ position එකක ඉන්නවා ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් බන්

    ( Merrill Lynch, is an American investment management and wealth management division of Bank of America. )
    අඩෝ එහෙම බැලුවොත් සුපිරි වැඩ්ඩෙක් නේ.. එත් මොකාටද එන්නේ කියල හරි අදහසක් ගන්න තාම කල් වැඩි වගේ..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,591
    113
    අඩෝ එහෙම බැලුවොත් සුපිරි වැඩ්ඩෙක් නේ.. එත් මොකාටද එන්නේ කියල හරි අදහසක් ගන්න තාම කල් වැඩි වගේ..
    මූ මොකාටද එන්නේ කියල කියන්න නම් දන්නේ නෑ බන් ,

    ඒත් මම ලෝකේ සමහර මිනිස්සු දැකලා තියෙනවා එයාලා අඩුවයසින් professional life එකේ achieve කරන්න තියෙන ඔක්කොම achieve කරාට පස්සේ උන්ට professional life එක saturate කියලා හිතෙනවා ඊට පස්සේ සේරම අතඇරලා දලා වෙන මොකක් හරි මගුලක් කරනවා සමහර උන් මාසගණන් කැලෑවල් වල රිංගගෙන දුක් විඳගෙන Wildlife photography කරනවා තව සමහර උන් charitable organization හදාගෙන එක එක දේවල් කරනවා

    ඉතින් හරිනෙ ගල් ආදෙක් තමා !
    ඒවා නම් හරියටම කියන්න බෑ නේද බන් , ලංකාවෙත් බැඳුම්කර මගඩි වලට සෙට් වෙලා හොඳට හම්බකරන්න පුළුවන් කම තියෙද්දිත් ඒ දිහා ඇහැක් ඇරලා බලන්නේ නැතුව තමන්ගේ ජොබ් එක සාධාරණව කරගෙන හිටපු මිනිස්සුත් ඉන්නවා

    මොනවා උනත් මම නම් කාටවත් චරිත සහතික දෙන්නේ නෑ , කොහොම උනත් අන්තිමට නටන්න වෙන්නේ එලිපිටනේ බන් , අපි බලන් ඉමුකො මොකද වෙන්නේ කියලා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,431
    113
    දන්නා තරමට මංජු කියන පොර ඉඳලා තියෙන්නේ Merrill Lynch එකේ Vice President කෙනෙක් විදියට, ඒ කියන්නේ ඉතින් වෘත්තීමය වශයෙන් නම් පට්ටම පට්ට පොරක් තමයි බන් . අනිත් දේවල් ගැන නම් කියන්න දන්නේ නෑ

    මම හිතන්නේ, ලංකාවේ ඉපදිලා ලංකාවේම කැම්පස් ගියපු සිංහල එවුන් , wallstreet එකේ ඔය වගේ position එකක ඉන්නවා ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් බන්

    ( Merrill Lynch, is an American investment management and wealth management division of Bank of America. )
    Samaharawita scam karayoma dakalama uwath ema penawa ati...habayi uge approach ekann henama fishy wage danenne.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    දන්නා තරමට මංජු කියන පොර ඉඳලා තියෙන්නේ Merrill Lynch එකේ Vice President කෙනෙක් විදියට, ඒ කියන්නේ ඉතින් වෘත්තීමය වශයෙන් නම් පට්ටම පට්ට පොරක් තමයි බන් . අනිත් දේවල් ගැන නම් කියන්න දන්නේ නෑ

    මම හිතන්නේ, ලංකාවේ ඉපදිලා ලංකාවේම කැම්පස් ගියපු සිංහල එවුන් , wallstreet එකේ ඔය වගේ position එකක ඉන්නවා ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් බන්

    ( Merrill Lynch, is an American investment management and wealth management division of Bank of America. )
    He is certainly educated. I don't know him but a friend of mine who knows him told me that he holds an Engineering Degree from Moratuwa, subsequently turned into Finance/Risk Management with further studies in LSE and also a MBA.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මුන්ගෙ චැනල් එකේ වෙනම play list එකක් තියෙනව අලුත් පාර්ලිමේන්තුව කියල, අලුත් සෙට් එකක් මුන් නොමිනේට් කරනව ඒ ලිස්ට් එකට.. ඒ සෙට් එක ගැනනම් දකින්න අවුලක් නෑ...