99% බේරුනේ

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    Ada maava bus eken vatuna bn footboard eke yaddi...hutto ubalata kiyanna bus rodhe mage ainen giye...mama ehemma as deka vahagatta...thama nikan panapitin innavada nadda vage feel ekk enava...poddak nidagamu kiyala bed ekata alaunath ekamai bn mathak venne...

    Ekai me thread ekak demme...ubalata mehema vela thiyanavada...like merena eka as panapita avilla giyapu scenes?apoo e feel ekanm...kohomath merena davasaka oya feel ekama ai kiyala baye bahe bn...
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    2012 passe bus ekaka gihinma na. iskole yanakale nam eka dawasak watenna giya.
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    ඒ කියන්නෙ උඹ ඉස්සරහ දොරේද හිටියෙ?
     
    • Like
    Reactions: NRTG

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    එක පාරක් මට උන යන බස් එකෙන් විසිවෙලා පාර මැද්දේ රෝල් වෙලා ගිහින් මද පේමන්ට් එකේ වැදිලා නැවතුනේ. ඒ වෙනකොට bus එක wrong side lane එකට දාල තවත් bus එකක් එක්ක රේස් එකක් යන්න. වෙලාවට පාරේ වාහන ගියේ නැහැ. අනිත් එක වෙලාවට bus එක wrong lane එකේ . නැත්තන් ඒ bus එකටම යටවෙලා මැරෙනවා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕක එච්චර අවුලක් නෑනේ

    මං 9 පන්තියේ ඉද්දි අයියලා බස් හෝල්ට් එකේ නවත්වන්න කලින් පනිනවා:D
    මාත් එහෙම කරන්න ගිහින් ගෙම්බා ගැහුවා, බෑග් එක නිසා බේරුණා
    පාරේ හිටපු ඇන්ටි කෙනෙක් බනිනවා, කෙල්ලෝ හිනා වෙනවා:(

    පස්සේ තමයි දැනගත්තේ බස් එකේ velocity අල්ලන්න අපිත් ටිකක් දුර දුවන්න ඕන කියලා:dull:
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    එක පාරක් මට උන යන බස් එකෙන් විසිවෙලා පාර මැද්දේ රෝල් වෙලා ගිහින් මද පේමන්ට් එකේ වැදිලා නැවතුනේ. ඒ වෙනකොට bus එක wrong side lane එකට දාල තවත් bus එකක් එක්ක රේස් එකක් යන්න. වෙලාවට පාරේ වාහන ගියේ නැහැ. අනිත් එක වෙලාවට bus එක wrong lane එකේ . නැත්තන් ඒ bus එකටම යටවෙලා මැරෙනවා
    Ohoma unama keri bayak neda bn enne...nikan marana bayak enne...paw karana, mini marana unta kohoma athida neh? me baya unta hema velema thiyey...
     
    • Like
    Reactions: windows_ubuntu

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    train eke foot board eke yaddi nan ath deka ridila patta gu yana bayak awa eka parak.

    kariya wage ellunata tika durak yanakota gassenakota paddenakota minissunge bara anga enakota ath deka riduna patta ridillak allan inda bari tharam. a madiwata express ekak. ambo man hithuwe hari thama dan atha arei dan atha arei kiyala
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,805
    2,950
    113
    ඔව් ගිලිලා මැරෙන්න ගිහින් තියෙනවා ට්‍රෙන් එකේ හැප්පෙන්න ගිහින් තියෙනවා සේම් ෆීලින් දෙපාරම බය හිතුනේ නෑ පොඩ්ඩක්වත් චැප්ටර් ක්ලොස් වගේ හෙන හිස් ෆීලින් එකක් ආවේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,729
    113
    ඕක එච්චර අවුලක් නෑනේ

    මං 9 පන්තියේ ඉද්දි අයියලා බස් හෝල්ට් එකේ නවත්වන්න කලින් පනිනවා:D
    මාත් එහෙම කරන්න ගිහින් ගෙම්බා ගැහුවා, බෑග් එක නිසා බේරුණා
    පාරේ හිටපු ඇන්ටි කෙනෙක් බනිනවා, කෙල්ලෝ හිනා වෙනවා:(

    පස්සේ තමයි දැනගත්තේ බස් එකේ velocity අල්ලන්න අපිත් ටිකක් දුර දුවන්න ඕන කියලා:dull:
    මාව නන් ටවුන් එක මැද්දෙ ඇදන් වැටුන කොන්ද බනිනව හෝ ගාල ස්කෝලෙ ඇරිච්ච වෙලාව නිසා සෙනගත් ගොඩ මාසයක් විතර මගින් නැග්ගෙ බස් එකට ටවුන් යන්නෙ නැතුව
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කෝච්චිය නවත්වන්න කලින් එල්ලෙන්න ගිහින් (අත්දෙකෙන් දොර ළඟ තියන bar දෙක අල්ලගෙන ඉද්දී ) කකුල පැටලිලා flatform එක දිගේ ඇදිලා ගිහින් flatform එක ඉවර වෙන තැනින් බිමට වැටුණා... මොනවා උනත් අත් දෙක අත ඇරුනේ නෑ වේලාවට.. දණහිස් වැදිලා එහේ මෙහේ සතියක් විතර රිදුනා.. නියපොතු ළඟින් තුවාල වෙලා..

    නවත්වන්න කලින් නගින ගාය හොඳ උනා ඊට පස්සේ.

    ඊට මාසෙකට විතර පස්සෙ මරදාන station එකේදි tecnical එකට ගියපු කොල්ලෙක් නවත්වන්න කලින් නගින්න ගිහින් flatform එක ඇතුලට වැටිලා කකුලක් කපලා ගියා.. අනිත් කකූල හදන්න බැරි වෙනම ඇඹරිලා..

    Bus වල නම් ඇතුලට යන්න බැරි නම් foot board වල නම් යන්නේ නෑ..
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    Wate hitapu kattiya sutus gaala maava ussala gatta...paw thaththa kenek mage oluwa ehema atha gaala beluwa mukuth unada kiyala....e minissunta thanks kiyanna puluvan thathveka vath mn hitiye nahe..ara shock ekath ekka mukuthma karaganna beri una vinadi 5kata witara...ammoo marana baya kiyanne mokadda kiyala adai dekke...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,605
    113
    Bus eke evunta bendala Hari medata yanawa. Food board wala witharayi senaga.


    Umba Moda gal musalayek wenna ethi , Katha karagannawath beri. Ke gahapan kelawenna yanawa nam....mawa Kelaniyata yanakan 20k withara allagena giyada eka park wetenna gihin train eke.
    Mama bathik wela hitiye 🤣
     
    • Like
    Reactions: NRTG

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    Ammoo thama bayay bn...mn me merila mage aathmeda kiyala sekai mata...🙂 e tharam mama hithuva ada ivarama thamai kiyala....fuck...that feel is just...cant express...hemadema nathi venna yanne kiyana feel eka...e moment eka ape as issarahata eddi...ammoh...
     
    • Like
    Reactions: NRTG