දර්ශන එරංග ( 2022 / 11 / 09 )
හෑලි පීපල්ස්. මෙයා වගේ දේශපාලුවන්ට රෙදි නැතිව කඩේ යන්න දක්ෂකමක් තිබ්බ නළුවෙකුත් තාම බිහිවෙලා නෑ.ලංකාවේ නළුවො කප්පරක් ඉන්නවා. ඒත් ජැක්සන් වගේ ක්ෂේත්‍ර කිහිපයක එක වගේ දස්කම් දක්වන්න පුළුවන් පිරුණු රංගධරයො නම් මට පෙනෙන්නේ නැහැ.
ළමයින්ටත් නැති අමාරුවක් කොහොමත් සමහර මින්ස්සුන්ට තියෙනවා.ඔය කතාව ඇත්ත කියල ෂුවර් ද? මම දැක්කා මිනිහගෙ පොඩි පුතා සජිත වයිෆිත් එක්ක පිටරට ටුවර් එකක් යනවා දාල තිබ්බ. සාමාන්‍යයෙන් ඔච්චර ක්‍රිටිකල් තත්වෙක නම් ඉන්නෙ එහෙම යන්නෙ නැහැ නේද?
උබ ඩොකා ගේ ගල් කොල්ල දඅනතුර වෙච්ච මුල් දවස්වල බලපු ඩොකෙක් මට කිව්වා මූව බේරගන්න බැහැ දැනටත් මැරිලා වගේ කියල. ජැක්සන්ව බාරගෙන තිබුන ඩොකාගේ උවමනාවට මැෂින් එකේ ගහගෙන තියාගෙන ඉන්නවා කිව්ව
ඒයා මොන ආගමේද? කුමාරි මොන ආගමේද?දක්ෂ නලුවෙක්.
ඒත් මිනිහෙක් උනහම අනිත් අගම් වලට ගරු කරන්න ඕනෙ. තමන්ගෙ පහත් දේශාපාලනය ප්‍රමොට් කරන්න බුදු හමුදුරුවන්ට අපහාස කරා.
උන් දෙන්න නම් මොන ආගමේද දන්නේ නෑ .. කොල්ලෝ දෙන්න නම් රාගම පැත්තේ පල්ලියකට යනවා කියලනම් දන්නවා බං ...ඒයා මොන ආගමේද? කුමාරි මොන ආගමේද?
Jackson goes his family become irrelevant. Specially Madhavi. No one knows who that woman is if her father is not around.Mun gana hoya hoya innath me rate unta time eka tiyanwa![]()
What all of us need to learn from this is at one point we will all be helpless. so got to learn to be humble![]()
ජැක්සන් ඇන්තනි අනතුරකට ලක්වුණේ ගිය ජූලි මුල් සතියේ. දැන් මාස 4 ක් තිස්සේ ජැක්සන් ඉන්නේ Ventilator එකක ආධාරයෙන්. මුලින් වරින්වර සිහිය ආවත් , වචන කිහිපයක් කතාකළත් ජැක්සන් මේ වන විට ඉන්නේ තීරණාත්මක තත්ත්වයක.
ජැක්සන්ගේ දුව මාධවී සඳහන් කරලා තියෙන විදිහට මේ මාසය ඔහුට තීරණාත්මකයි. ඒ යහපත් ප්‍රතිචාරයක් නොලැබුනොත් ඔහුගේ පණ රැඳී තියෙන Ventilator යන්ත්‍රය ඉවත්කිරීම සම්බන්ධව වෛද්‍යවරුන් තීරණයක් ගැනීමට නියමිත නිසයි. මොකද දිගින් දිගටම එසේ පවත්වාගෙන යාම තුළ ජැක්සන්ගේ අනෙකුත් අවයව වලට අහිතකර බලපෑමක් එල්ල වෙන්න පුළුවන්කම තියෙනවා. එතුළ ඔහුගේ කෝමා තත්ත්වය තවත් සංකීර්ණ වෙන්න පුළුවන්.
ඉතිං ජැක්සන්ගේ පවුලේ හැමෝම ඔහු වෙනුවෙන් ආගමික වතාවත් , පුදපූජා පවත්වනවා. නමුත් ඔහුගේ දෛවය , කර්මය ලියවිලා තියෙන්නේ කොහොමද කියන එක ගැන අපිට නිෂ්චය කරන්න බැහැ. ඒත් මං ආසයි කඩුල්ලේ දැකපු කුරුතේරිස් , කන්දෙ ගෙදර බාල පුතා , පලිඟු මැණිකේ විජේපාල , සූරිය අරණෙ වැද්දා , ඇඩ්‍රස් නෑ එකේ හිටපු හිට්ලර් , ගරිල්ලා මාකටින් එකේ හිටපු දේශපාලකයා වගේම අර සුසීමා එකේ ගිටාර් ගගහා ''දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව'' කියපු කොල්ලව ආයි දෙපයින් හිටන් ඉන්නවා දකින්න පුළුවන් නම්...
ලංකාවේ නළුවො කප්පරක් ඉන්නවා. ඒත් ජැක්සන් වගේ ක්ෂේත්‍ර කිහිපයක එක වගේ දස්කම් දක්වන්න පුළුවන් පිරුණු රංගධරයො නම් මට පෙනෙන්නේ නැහැ.
දර්ශන එරංග ( 2022 / 11 / 09 )
ඒගොල්ලන්ගේ ආගම කතෝලිකඒයා මොන ආගමේද? කුමාරි මොන ආගමේද?