⛔ජැක්සන්ගෙ තීරණාත්මක මාසය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    0vNcTHu.jpeg

    🧑‍🎓ජැක්සන් ඇන්තනි අනතුරකට ලක්වුණේ ගිය ජූලි මුල් සතියේ. දැන් මාස 4 ක් තිස්සේ ජැක්සන් ඉන්නේ Ventilator එකක ආධාරයෙන්. මුලින් වරින්වර සිහිය ආවත් , වචන කිහිපයක් කතාකළත් ජැක්සන් මේ වන විට ඉන්නේ තීරණාත්මක තත්ත්වයක.

    🧑‍🎓ජැක්සන්ගේ දුව මාධවී සඳහන් කරලා තියෙන විදිහට මේ මාසය ඔහුට තීරණාත්මකයි. ඒ යහපත් ප්‍රතිචාරයක් නොලැබුනොත් ඔහුගේ පණ රැඳී තියෙන Ventilator යන්ත්‍රය ඉවත්කිරීම සම්බන්ධව වෛද්‍යවරුන් තීරණයක් ගැනීමට නියමිත නිසයි. මොකද දිගින් දිගටම එසේ පවත්වාගෙන යාම තුළ ජැක්සන්ගේ අනෙකුත් අවයව වලට අහිතකර බලපෑමක් එල්ල වෙන්න පුළුවන්කම තියෙනවා. එතුළ ඔහුගේ කෝමා තත්ත්වය තවත් සංකීර්ණ වෙන්න පුළුවන්.

    🧑‍🎓ඉතිං ජැක්සන්ගේ පවුලේ හැමෝම ඔහු වෙනුවෙන් ආගමික වතාවත් , පුදපූජා පවත්වනවා. නමුත් ඔහුගේ දෛවය , කර්මය ලියවිලා තියෙන්නේ කොහොමද කියන එක ගැන අපිට නිෂ්චය කරන්න බැහැ. ඒත් මං ආසයි කඩුල්ලේ දැකපු කුරුතේරිස් , කන්දෙ ගෙදර බාල පුතා , පලිඟු මැණිකේ විජේපාල , සූරිය අරණෙ වැද්දා , ඇඩ්‍රස් නෑ එකේ හිටපු හිට්ලර් , ගරිල්ලා මාකටින් එකේ හිටපු දේශපාලකයා වගේම අර සුසීමා එකේ ගිටාර් ගගහා ''දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව'' කියපු කොල්ලව ආයි දෙපයින් හිටන් ඉන්නවා දකින්න පුළුවන් නම්...

    🧑‍🎓ලංකාවේ නළුවො කප්පරක් ඉන්නවා. ඒත් ජැක්සන් වගේ ක්ෂේත්‍ර කිහිපයක එක වගේ දස්කම් දක්වන්න පුළුවන් පිරුණු රංගධරයො නම් මට පෙනෙන්නේ නැහැ.

    දර්ශන එරංග ( 2022 / 11 / 09 )
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය කතාව ඇත්ත කියල ෂුවර් ද? මම දැක්කා මිනිහගෙ පොඩි පුතා සජිත වයිෆිත් එක්ක පිටරට ටුවර් එකක් යනවා දාල තිබ්බ. සාමාන්‍යයෙන් ඔච්චර ක්‍රිටිකල් තත්වෙක නම් ඉන්නෙ එහෙම යන්නෙ නැහැ නේද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,210
    1
    57,248
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනතුර වෙච්ච මුල් දවස්වල බලපු ඩොකෙක් මට කිව්වා මූව බේරගන්න බැහැ දැනටත් මැරිලා වගේ කියල. ජැක්සන්ව බාරගෙන තිබුන ඩොකාගේ උවමනාවට මැෂින් එකේ ගහගෙන තියාගෙන ඉන්නවා කිව්ව
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,861
    152,598
    113
    🧑‍🎓ලංකාවේ නළුවො කප්පරක් ඉන්නවා. ඒත් ජැක්සන් වගේ ක්ෂේත්‍ර කිහිපයක එක වගේ දස්කම් දක්වන්න පුළුවන් පිරුණු රංගධරයො නම් මට පෙනෙන්නේ නැහැ.
    හෑලි පීපල්ස්. මෙයා වගේ දේශපාලුවන්ට රෙදි නැතිව කඩේ යන්න දක්ෂකමක් තිබ්බ නළුවෙකුත් තාම බිහිවෙලා නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඔය කතාව ඇත්ත කියල ෂුවර් ද? මම දැක්කා මිනිහගෙ පොඩි පුතා සජිත වයිෆිත් එක්ක පිටරට ටුවර් එකක් යනවා දාල තිබ්බ. සාමාන්‍යයෙන් ඔච්චර ක්‍රිටිකල් තත්වෙක නම් ඉන්නෙ එහෙම යන්නෙ නැහැ නේද?
    ළමයින්ටත් නැති අමාරුවක් කොහොමත් සමහර මින්ස්සුන්ට තියෙනවා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බුදුහාමුදුරුවොන්ට කරපු අපහාසෙට ඔහොම වුනා කියලත් කියනවා..අර මැදමුලනේ ගංකබරයා බුදුහාමුදුරුවොන්ගෙ නෑයෙක් කිව්වනේ මූ..
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මේ ගැන වෙන්නෝනේ ඔය...කියන තරම් අමාරු නෑ වගේ...මොකද අකිලම video එකක් දාලා තිබ්බා ජැකා මිණිබිරීට සිංදු කියනවා ඇඳේදී...🤔🤨
     
    Attachments

    • Screenshot_20221110-073715~2.png
      Screenshot_20221110-073715~2.png
      111.7 KB · Views: 362
    • Haha
    Reactions: lilman

    Sir Galahad

    Active member
  • Nov 8, 2022
    110
    78
    28
    බුදුහාමුදුරුවොන්ට කරපු අපහාසෙට ඔහොම වුනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,507
    113
    මාලඹේ
    අනතුර වෙච්ච මුල් දවස්වල බලපු ඩොකෙක් මට කිව්වා මූව බේරගන්න බැහැ දැනටත් මැරිලා වගේ කියල. ජැක්සන්ව බාරගෙන තිබුන ඩොකාගේ උවමනාවට මැෂින් එකේ ගහගෙන තියාගෙන ඉන්නවා කිව්ව
    උබ ඩොකා ගේ ගල් කොල්ල ද🤣
     
    • Haha
    Reactions: lilman

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    🧑‍🎓ලංකාවේ නළුවො කප්පරක් ඉන්නවා. ඒත් ජැක්සන් වගේ ක්ෂේත්‍ර කිහිපයක එක වගේ දස්කම් දක්වන්න පුළුවන් පිරුණු රංගධරයො නම් මට පෙනෙන්නේ නැහැ.

    overrated
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,411
    9,032
    113
    යකෝ මේ කන්නේ රටේ සල්ලි
    ඇති වැඩකුත් නැ
    අපරාදයක් මේක නම්

    තව ඔය මල මිනිය ඇදන් පලයල්ලා වෙන්ටිලේටරේක ගහලා අවුරුද්දක් විතර
    එතකොට තව සතුටු හිතෙයි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    දක්ෂ නලුවෙක්.
    ඒත් මිනිහෙක් උනහම අනිත් අගම් වලට ගරු කරන්න ඕනෙ. තමන්ගෙ පහත් දේශාපාලනය ප්‍රමොට් කරන්න බුදු හමුදුරුවන්ට අපහාස කරා.
     
    • Like
    Reactions: NRTG and ruchira55

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,312
    36,195
    113
    මැදමහනුවර
    දක්ෂ නලුවෙක්.
    ඒත් මිනිහෙක් උනහම අනිත් අගම් වලට ගරු කරන්න ඕනෙ. තමන්ගෙ පහත් දේශාපාලනය ප්‍රමොට් කරන්න බුදු හමුදුරුවන්ට අපහාස කරා.
    ඒයා මොන ආගමේද? කුමාරි මොන ආගමේද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,539
    72,643
    113
    Mun gana hoya hoya innath me rate unta time eka tiyanwa 🥲😂
    Jackson goes his family become irrelevant. Specially Madhavi. No one knows who that woman is if her father is not around.
    0vNcTHu.jpeg

    🧑‍🎓ජැක්සන් ඇන්තනි අනතුරකට ලක්වුණේ ගිය ජූලි මුල් සතියේ. දැන් මාස 4 ක් තිස්සේ ජැක්සන් ඉන්නේ Ventilator එකක ආධාරයෙන්. මුලින් වරින්වර සිහිය ආවත් , වචන කිහිපයක් කතාකළත් ජැක්සන් මේ වන විට ඉන්නේ තීරණාත්මක තත්ත්වයක.

    🧑‍🎓ජැක්සන්ගේ දුව මාධවී සඳහන් කරලා තියෙන විදිහට මේ මාසය ඔහුට තීරණාත්මකයි. ඒ යහපත් ප්‍රතිචාරයක් නොලැබුනොත් ඔහුගේ පණ රැඳී තියෙන Ventilator යන්ත්‍රය ඉවත්කිරීම සම්බන්ධව වෛද්‍යවරුන් තීරණයක් ගැනීමට නියමිත නිසයි. මොකද දිගින් දිගටම එසේ පවත්වාගෙන යාම තුළ ජැක්සන්ගේ අනෙකුත් අවයව වලට අහිතකර බලපෑමක් එල්ල වෙන්න පුළුවන්කම තියෙනවා. එතුළ ඔහුගේ කෝමා තත්ත්වය තවත් සංකීර්ණ වෙන්න පුළුවන්.

    🧑‍🎓ඉතිං ජැක්සන්ගේ පවුලේ හැමෝම ඔහු වෙනුවෙන් ආගමික වතාවත් , පුදපූජා පවත්වනවා. නමුත් ඔහුගේ දෛවය , කර්මය ලියවිලා තියෙන්නේ කොහොමද කියන එක ගැන අපිට නිෂ්චය කරන්න බැහැ. ඒත් මං ආසයි කඩුල්ලේ දැකපු කුරුතේරිස් , කන්දෙ ගෙදර බාල පුතා , පලිඟු මැණිකේ විජේපාල , සූරිය අරණෙ වැද්දා , ඇඩ්‍රස් නෑ එකේ හිටපු හිට්ලර් , ගරිල්ලා මාකටින් එකේ හිටපු දේශපාලකයා වගේම අර සුසීමා එකේ ගිටාර් ගගහා ''දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙ රුව'' කියපු කොල්ලව ආයි දෙපයින් හිටන් ඉන්නවා දකින්න පුළුවන් නම්...

    🧑‍🎓ලංකාවේ නළුවො කප්පරක් ඉන්නවා. ඒත් ජැක්සන් වගේ ක්ෂේත්‍ර කිහිපයක එක වගේ දස්කම් දක්වන්න පුළුවන් පිරුණු රංගධරයො නම් මට පෙනෙන්නේ නැහැ.

    දර්ශන එරංග ( 2022 / 11 / 09 )
    What all of us need to learn from this is at one point we will all be helpless. so got to learn to be humble