අඩෝ මේකෙ domain seized කරලා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    පට්ට සුපිරි සයිට් එක මේක. ඕනිම pdf, epub එකක් තිබ්බා මේකෙ. domain seized එක කරලා කියනවා. අපරාදෙ. :(

    https://lk1lib.org/

    1668059903825.png



    Updated: Still can access using Tor :love:


    http://bookszlibb74ugqojhzhg2a63w5i2atv5bqarulgczawnbmsb6s6qead.onion/
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,260
    26,720
    113
    Kandy
    කම්මැලි නැද්ද බන් ඊබුක් කියවන්න.මම නම් මොනා හරි ඉගෙන ගන්නේ යූටියුබ් බලලා තමා
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Tiptop උන් ගෑවුනොත් ඕන ලබ්බක් ඉවරයි

    Same happened to z library

     
    • Like
    Reactions: Sen-lu