Samsung GT-E1085F Phone Housing Need

Homie

Active member
  • Jul 7, 2021
    190
    245
    43
    මේ ෆෝන් එකට ෆෝන් හවුසින් එකක් හොයා ගන්න තැනක් දන්නවද? කොටුවේ කඩවල් කිහිපයකම බැලුවා හොයාගන්න ලැබුණේ නැහැ.
    IMG-20221105-WA0003.jpg
     

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    අලිඑක්ස්ප්‍රෙස් බලපන්
    අලිඑක්ස්ප්‍රෙස්අල තිබ්බේ නේ බන්. තිබබත් දැන් ෆ්‍රී එවන්නේ නැනේ. පිල්පිනේ සය්ට් එක්ක තිබ්බා. එත් ලංකවට ෂිප් කරන්නේ නෑ . ලංකා රුපියල් 700ක් වගේ.

    sathiyata eka parai charge kranne. supiriyak thamaa..
    ඔව් බන්. ගෙදර අයින් කරලා තිබ්බ එකක්. බැටරි කවර එක නැ .
    ------ Post added on Nov 11, 2022 at 6:14 AM