sri lanka captain හොදද

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,289
    1,662
    113
    Gotham City 👁


    HTML:
    https://www.facebook.com/watch/?v=454073853307759

    ScreenHunter_03 Nov. 10 21.59.jpg


    ScreenHunter_06 Nov. 10 22.09.jpg


    ScreenHunter_07 Nov. 10 22.10.jpg


    comment ටිකක් කියවලා බලන්න බලන්න :cautious:, ඇයි මොකක්ද මෙයා කියන කතාවේ වැරැද්ද t20 word cup 2 ක්ම අසර්තක උන නයකයෙක්ගේ ඇති වැඩේ මොකක්ද :cautious:
     
    Last edited:
    • Like
    Reactions: lima20 and Gunther

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,402
    113
    තත්පර 57දි කෙල්ල ඇහ්හ් ගානවා. ඒකේ මාරම පේන් එකක් තියෙන්නෙ
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,289
    1,662
    113
    Gotham City 👁
    oya godak comment paid eva ban

    hema ekatama team manger innava

    un puduma vidiyata social media valata viyadam karanava
    එක නම් ඇත්ත මේ උන්ගෙම social media එවුන් , බනිනවා බැනිල්ලක් මේ කෙල්ලට පව්,

    Darren sammy ව captain කමෙන් අයින් කරන්න කිව්වා වාගේ උන්ගේ media යුනිට් රෙද්ද උස්සගෙන එන්නේ :rolleyes2:
     
    Last edited:

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,172
    1,405
    113
    Morally Bankrupt Sri lanka
    කිරියෙත් ඉන්නවා ඔකුන්ගේ මිඩියා යුනිට් මාසේ පඩි හිගන්නු, මට එකෙක් මාට්ටු, ඔකුන්ගේ වැඩේ මැව් පැරදුනත් දින්නත් උකුන්ව හොද කරන එකයි පරණ ලංකාවේ players ලාව පහත් කරලා කින්ඩිය දාන එකයි, වෙන ජීවිතයක් ඔකුන්ට නැහැ.

    Dasun shanaka යා ගැන කිව්වොත් ඔකාව අයින් කරන්න දැන් ඉන්න ක්‍රිකට් බෝඩ් එක කැමති නැහැ මොකද උන්ට shanaka වාගේ පොල් පෙති කැප්ටන් කෙනෙක්ව ආයේ හොයා ගන්න බැහැ.

    ඉතිරි අනාගතේ ජෙරමි තමයි දන්නේ 😉
     
    Last edited: