කිරියෙත් ඉන්නවා ඔකුන්ගේ මිඩියා යුනිට් මාසේ පඩි හිගන්නු, මට එකෙක් මාට්ටු, ඔකුන්ගේ වැඩේ මැව් පැරදුනත් දින්නත් උකුන්ව හොද කරන එකයි පරණ ලංකාවේ players ලාව පහත් කරලා කින්ඩිය දාන එකයි, වෙන ජීවිතයක් ඔකුන්ට නැහැ.
Dasun shanaka යා ගැන කිව්වොත් ඔකාව අයින් කරන්න දැන් ඉන්න ක්‍රිකට් බෝඩ් එක කැමති නැහැ මොකද උන්ට shanaka වාගේ පොල් පෙති කැප්ටන් කෙනෙක්ව ආයේ හොයා ගන්න බැහැ.
ඉතිරි අනාගතේ ජෙරමි තමයි දන්නේ
