Sunday power cut karana CEB saththu

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113
    උදේට කපන්නේ නැහැනේ රෙපයාර් එකක් වෙන්න ඇති උබලගේ පැත්තේ :confused:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,683
    113
    මේ වගේ පැති තියෙනව..ගෙයක් ඵහෙම ගන්නකොට හොඳට හොයල බලල ගන්න ඕන කියනන්නෙ ඒකයි..මම දන්න ඵකෙක් ගෙයක් ගත්ත ඒ පැත්තට වතුර නෑ..දුර පලාතක නෙමෙයි වටරැක.මොක්කද ලිඳකින් අැදලලු දෙන්නේ ළිද හිඳුනහම වතුර නෑ
     
    Sen-lu

    Well-known member
  • අපේ පැත්තටත් බං. සතියක් ඇර සතියක් maintenance කියල උදේ 9 ඉඳන් 5 විතර වෙනකම් power cut තියෙනව ඉරිදට. මම නම් consumers affairs ලබ්බට complain එකක් දැම්ම. වැඩක් වෙයි කියලනම් හිතන්නෙ නෑ.
     
    • Like
    Reactions: maxraj

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,283
    20,830
    113
    ලංකාවේ කොහෙද හරි සිස්ටම් එකක් තියෙන්නේ. දැන් current කැපුවා අපෙත්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මේ වගේ පැති තියෙනව..ගෙයක් ඵහෙම ගන්නකොට හොඳට හොයල බලල ගන්න ඕන කියනන්නෙ ඒකයි..මම දන්න ඵකෙක් ගෙයක් ගත්ත ඒ පැත්තට වතුර නෑ..දුර පලාතක නෙමෙයි වටරැක.මොක්කද ලිඳකින් අැදලලු දෙන්නේ ළිද හිඳුනහම වතුර නෑ
    ඔය කියන්නෙ අපේ ගම් පළාත ගැන වෙන්න ඕනේ 🤭 දැන් ඔය ප්‍රශ්නෙ නෑ බන් වතුර ලයින් ඇදල තියෙන්නෙ..:)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,683
    113
    ඔය කියන්නෙ අපේ ගම් පළාත ගැන වෙන්න ඕනේ 🤭 දැන් ඔය ප්‍රශ්නෙ නෑ බන් වතුර ලයින් ඇදල තියෙන්නෙ..:)
    අර වෙලක් මැද්දෙන් උඩට යන්න තියෙන්නේ.හයිලෙවල් පාරේ ඉඳන් වැඩි දුරක් නෑ.උඹල ඉන්නේ ඒ පාරෙමද?මී හරක් ඵහෙමත් ඉන්නව ඒ පැත්තේ.මම ගියා දෙපාරක් වගේ උන්ගෙ ගෙදර.ගියහම ඒ පැත්තේ ගෙදරකින් මුදවපු මීකිරි ඵහෙමත් අරන් ඵනවා සුපිරි..දැන් නම් ඒ ගේ විකුණන්න දාලලු.මට අහන්න බැරි වුනා වතුර කේස් ඵක ගැන..මරු නිස්කලංක පැත්ත හැබැයි..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    අර වෙලක් මැද්දෙන් උඩට යන්න තියෙන්නේ.හයිලෙවල් පාරේ ඉඳන් වැඩි දුරක් නෑ.උඹල ඉන්නේ ඒ පාරෙමද?මී හරක් ඵහෙමත් ඉන්නව ඒ පැත්තේ.මම ගියා දෙපාරක් වගේ උන්ගෙ ගෙදර.ගියහම ඒ පැත්තේ ගෙදරකින් මුදවපු මීකිරි ඵහෙමත් අරන් ඵනවා සුපිරි..දැන් නම් ඒ ගේ විකුණන්න දාලලු.මට අහන්න බැරි වුනා වතුර කේස් ඵක ගැන..මරු නිස්කලංක පැත්ත හැබැයි..
    ඔව් බන් අපිත් ඒ පැත්තේ තමයි.. මීහරක් නම් තාම ඉන්නවා.. දැනට අවුරුදු 7කට විතර කලින් මේ පැත්ත පට්ට කැලෑව.. දැන් ටිකක් සෙනග ඉන්නවා වතුරත් තියෙනවා හැබැයි තාම නිස්කලංකයි බන්.. කැලෑවත් තියෙනවා ටිකක් :)
     
    • Love
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,683
    113
    ඔව් බන් අපිත් ඒ පැත්තේ තමයි.. මීහරක් නම් තාම ඉන්නවා.. දැනට අවුරුදු 7කට විතර කලින් මේ පැත්ත පට්ට කැලෑව.. දැන් ටිකක් සෙනග ඉන්නවා වතුරත් තියෙනවා හැබැයි තාම නිස්කලංකයි බන්.. කැලෑවත් තියෙනවා ටිකක් :)
    මරු නේ..හොඳ මීකිරි ටිකක් කාල සැපේ ඉන්න පුළුවන් දැන් ඵහෙනම්.:).වතුර අවුලකුත් නෑනේ...දැන් ඵහෙනම් ඉඩම් තවත් ගණන් ගිහින් අැති..මට ඔය පැත්තේ අළුත්ම තට්ටු දෙකේ ගෙයක් ගන්න සෙට් වුනා ඔය උඹ කියන කාලෙම ලක්ෂ 80කට.සික්කෙක් ඵහෙම දාල හිටියේ ගෙට..මම ඒක බලන්නත් අාව.සුපිරියටම තිබ්බ ගේ නම්.පර්චස් 10ක් ද කොහෙද.ඒ කාලේ හැටියට ඵච්චර ගාණක් අතේ තිබ්බෙ නැති නිසා ලෝන් ගන්නත් කැමති නැති නිසා ගත්තෙ නෑ..දැන් නම් කෝටි 2 පනියි ඒ වගේ ගෙයක් ගන්න ගියොත් ඔය පැත්තෙන්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,683
    113
    :yes: ආපු ගමන් ට්‍රාන්ස්ෆෝමර් ටික ගිනි තියනවා, ඊට පස්සේ බලමුකො කරන්ට් කපන්නෙ කොහොමද කියලා :yes:
    රටට කිරි ඉතිරෙන්න නාමල්ව දිනවපන් උකා ගන්නෙ නැතුව..
     
    • Haha
    Reactions: helplesser