මේ බල්ලා 🥰🥰

KissMass

Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    මොන බල්ලා ගැන ද දැන ගන්න ඕනේ....
    ඔතන ඉන්න 3 ම බල්ලෝ කියලා sure ද?...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,717
    113
    මාලඹේ
    German Shephard ban
    Screenshot-20221114-074406.png

    GS නෙවෙයි bro
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    ඒ බල්ලා ආවේ අර සුදු බල්ලට හපන්න නෙවේද.? හොඳට බැලුවොත් පෙනවා ඒ බල්ලා ලමය පාස් කරගෙන මෙහා පැථ්තටත් පැන්නා?
     
    • Like
    Reactions: Vitamin K

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    ඒ බල්ලා ආවේ අර සුදු බල්ලට හපන්න නෙවේද.? හොඳට බැලුවොත් පෙනවා ඒ බල්ලා ලමය පාස් කරගෙන මෙහා පැථ්තටත් පැන්නා?
    හරියට බලපන් පොන්ස්. සුදු බල්ල මුලින්ම කරන්නෙ පොඩි එකාව බිම දාල කවර් කරන එක. පොඩි එකා ඩවුන් ගිය නිසා කලු බල්ලට ටාගට් මිස් වෙනවා. කලු එකා ආපහු පොඩි එකා ගාවින් යද්දි සුදු එකා පොඩි එකා කවර් කරගෙන එලවන්නෙ. සුදු එකා කලු එකාට ඇටෑක් කලත් හැරිල බලන්නෙ පොඩි එකා ඉන්නවද කියලා. අනිත් කලු කොට එකා එන්නෙ සුදු එකාගෙ හෙල්ප් එකට
     
    Last edited:

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    හරියට බලපන් පොන්ස්. සුදු බල්ල මුලින්ම කරන්නෙ පොඩි එකාව බිම දාල කවර් කරන එක. පොඩි එකා ඩවුන් ගිය නිසා කලු බල්ලට ටාගට් මිස් වෙනවා. කලු එකා ආපහු පොඩි එකා ගාවින් යද්දි සුදු එකා පොඩි එකා කවර් කරගෙන එලවන්නෙ. සුදු එකා කලු එකාට ඇටෑක් කලත් හැරිල බලන්නෙ පොඩි එකා ඉන්නවද කියලා. අනිත් කලු කොට එකා එන්නෙ සුදු එකාගෙ හෙල්ප් එකට

    Kohoma unath sudu balla podi ekava defend kara. eka nam katawath na kiyanna ba.
    Habai ara balla nam enne nam podi eka hapanna newei wage.