ඔන්න බල්ලො ගහන ඒකා thread එකට ආවා.. කවුරු කවුරුත් බල්ලො පරිස්සම් කර ගනිල්ලාBreed එක මොකක්ද බං![]()
ඔන්න බල්ලො ගහන ඒකා thread එකට ආවා.. කවුරු කවුරුත් බල්ලො පරිස්සම් කර ගනිල්ලාBreed එක මොකක්ද බං![]()
හරියට බලපන් පොන්ස්. සුදු බල්ල මුලින්ම කරන්නෙ පොඩි එකාව බිම දාල කවර් කරන එක. පොඩි එකා ඩවුන් ගිය නිසා කලු බල්ලට ටාගට් මිස් වෙනවා. කලු එකා ආපහු පොඩි එකා ගාවින් යද්දි සුදු එකා පොඩි එකා කවර් කරගෙන එලවන්නෙ. සුදු එකා කලු එකාට ඇටෑක් කලත් හැරිල බලන්නෙ පොඩි එකා ඉන්නවද කියලා. අනිත් කලු කොට එකා එන්නෙ සුදු එකාගෙ හෙල්ප් එකටඒ බල්ලා ආවේ අර සුදු බල්ලට හපන්න නෙවේද.? හොඳට බැලුවොත් පෙනවා ඒ බල්ලා ලමය පාස් කරගෙන මෙහා පැථ්තටත් පැන්නා?
හරියට බලපන් පොන්ස්. සුදු බල්ල මුලින්ම කරන්නෙ පොඩි එකාව බිම දාල කවර් කරන එක. පොඩි එකා ඩවුන් ගිය නිසා කලු බල්ලට ටාගට් මිස් වෙනවා. කලු එකා ආපහු පොඩි එකා ගාවින් යද්දි සුදු එකා පොඩි එකා කවර් කරගෙන එලවන්නෙ. සුදු එකා කලු එකාට ඇටෑක් කලත් හැරිල බලන්නෙ පොඩි එකා ඉන්නවද කියලා. අනිත් කලු කොට එකා එන්නෙ සුදු එකාගෙ හෙල්ප් එකට