Personal foreign currency accounts?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,140
    1,387
    113
    Dan PFC Accounts walata dollar withdrawal ekak awama eka release karanna hama welawema freelance wada wala invoice submit karanna onada? Dan ehema ona kiyala commercial bank eken kiwwane.. Mun me dollar nathuwa higa kanawa..but balapankoo munge requirements..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,748
    10,252
    113
    PFC Accounts walin dollar withdraw karanna puluwan da ban ? mama hithagena hitiye deposit dollar walin karata withdraw rupiyal walin karanna ona kiyala
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    PFCA Accounts wala rates kohomada machn?
    PFCA Account ekak hadanna hodama bank eka mokakda. anan manan karadara adu?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Sampath එකේ නම් ඒක පාරක් දුන්නම ඇති. මම කීවා එකම company එකෙන් හැම මාසේම සල්ලි එන්නේ කියලා.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Sampath එකේ නම් ඒක පාරක් දුන්නම ඇති. මම කීවා එකම company එකෙන් හැම මාසේම සල්ලි එන්නේ කියලා.
    Company eken deepu letter ekak da natnam oya client company ekata issue karapu invoice ekak da denna one?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Company eken deepu letter ekak da natnam oya client company ekata issue karapu invoice ekak da denna one?
    මට USD සල්ලි එන්නේ Adsense වලින් විතරයි බං. මම උන් ඉල්ලපු කාලේ කරේ Adsense payment invoice එකයි, Adsense publisher agreement එකයි දෙකම email කරා branch එකට. ඒ කරල මෙක හැම මාසේ ම එන payment එකක් කිව. (salary නම් උන් ඉල්ලුවා pay sheet එකයි තව agreement එකක්)

    මට හිතෙන්නේ මෙක වෙන්නේ branch එකේ උන් අනුව වගේ බං. Call center අරන් අහද්දී කීවේ ඕකට branch එකට call කරන්න ඕනේ කියලා. උන් තමයි අන්තිමට සල්ලි release කරේ.
     
    Last edited:
    • Like
    Reactions: Vitamin K

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මට USD සල්ලි එන්නේ Adsense වලින් විතරයි බං. මම උන් ඉල්ලපු කාලේ කරේ Adsense payment invoice එකයි, Adsense publisher agreement එකයි දෙකම email කරා branch එකට. ඒ කරල මෙක හැම මාසේ ම එන payment එකක් කිව. (salary නම් උන් ඉල්ලුවා pay sheet එකයි තව agreement එකක්)

    මට හිතෙන්නේ මෙක වෙන්නේ branch එකේ උන් අනුව වගේ බං. Call center අරන් අහද්දී කීවේ ඕකට branch එකට call කරන්න ඕනේ කියලා. උන් තමයි අන්තිමට සල්ලි release කරේ.
    Ela ela
    Thanks details walata.
    Mama bank ekata gihin balannam
     
    • Like
    Reactions: U-tag