Personal foreign currency account

nooby

Well-known member
  • Mar 25, 2018
    3,998
    2,250
    113
    Srilanka
    මචන්ලා මට personal foreign currency account එකක් හදාගන්න ඕනේ. ඩොලර් වලින් පඩි ගෙවන කොම්පැණියක් සෙට් උනා.

    මගේ දැනට පාවිච්චි කරන්නේ commercial bank එක. උන්ගෙම අකවුන්ට් එකක් හදාගන්නද ? නැත්නම් උබලට රෙකමන්ඩ් කරන්න පුලුවන් බැන්කුවක් තියේද ?

    ලෝන් එකක් ගන්නත් අයිඩියා එකක් තියෙනව, ඒ නිසා ඒ ගැනත් උබලගේ අත්දැකීම් කොටාගෙන යන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,665
    113
    33
    Kalutara
    වැඩ කරන තැන ලියුමක් එපැයි? වැඩ කරන්නෙ ලංකාවෙන් පිට කම්පැනියක කියල පෙන්නන්න ඕනෙ මයෙ හිතේ. නැත්තන් හැම එකාම හදාගනියි. 🙄
     
    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    728
    665
    93
    Wonderland
    Contractor agreement eka dunnama pfca eka hadala denawa.
    Loan nm mn hithanne Seylan or NTB hoda wei Commercial ekata wadiya. Habai ubata loku history ekak thiyenawa nm Commercial Bank ekath ekka, manager ekka katha karala inna wena bank ekakata yanna kalin
     
    • Love
    Reactions: nooby

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,495
    1
    3,512
    113
    Earth
    මුලින්ම ඔයාට අදාල Company එකෙන් Contract එක ඉල්ලගන්න වෙනවා. ඒක නැතුව මුකුත් කරන්න බෑ. ටික දවසක් Exchange Rate එක මොනිටර් කරන්න. බැංකුවට ඉන්න කස්ටා ප්‍රමානය පොඩිනම් මං හිතන්නෙ ඔයා ඩොලර් LKR කරගනිද්දි පොඩි ගානක් වැඩිපුර ගන්න පුලුවලූ. ඔය ඔක්කෝම තීරනය වෙන්නෙ Bank එකත් එක්ක තියෙන Relationship එක.

    කෙටි පිලිතුරක් විදියට Com Bank එක වැඩේට හොදයි. Research එකක් කරන්න කැමති නම් උඩ විදිය Try කරන්න. දන්න තරමින් හැම බැංකුවකටම වඩා අමානා එකේ පොඩි ගානක් කොහොමත් වැඩී. එකම අවුල බැංකුවට ගිහිල්ලා හරි email එකක් දාලා හරි තමා FC -> LKR කරගන්න ඕන.
     
    • Love
    Reactions: nooby

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    මචන්ලා මට personal foreign currency account එකක් හදාගන්න ඕනේ. ඩොලර් වලින් පඩි ගෙවන කොම්පැණියක් සෙට් උනා.

    මගේ දැනට පාවිච්චි කරන්නේ commercial bank එක. උන්ගෙම අකවුන්ට් එකක් හදාගන්නද ? නැත්නම් උබලට රෙකමන්ඩ් කරන්න පුලුවන් බැන්කුවක් තියේද ?

    ලෝන් එකක් ගන්නත් අයිඩියා එකක් තියෙනව, ඒ නිසා ඒ ගැනත් උබලගේ අත්දැකීම් කොටාගෙන යන්න.

    commercial hondai
    company eken contract letter eka aran yaman, monthly usd gana daala
    within 10-20 mins hadala denwaa,
    loan gannath issue ekak na unge loan wadath quick
    commercial eke mata depaarak withara salli block una , call ekak diila kiwwama release kare , no big deal

    now im using NTB pfc account, unge nan iitath wada smooth wada
    if u get over 5 laks , they include you to a special group called inner circle , and give higher $ rate and lower interest rate for loans
    I got a personal loan last week for 12% (floating) on my pfc acc , very smooth process.

    commercial is also ok, but NTB I got better experience.
     
    • Love
    Reactions: nooby and Lionzzz

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Contract document එක පෙන්නන ඕන, එතකොට හදල දෙනව. Commercial bank local account එකක් තියෙනවනම්, ඒකෙම PFCA එකක් හදන එක ලේසි, මොකද කොහොමත් රුපියල් වලට හරවල නෙ වියදම් කරන්න ගන්නෙ. එතකොට PFCA එකේ ඉදල LKR account එකට මාරු කරද්දි charge එකක් යන්නෙ නෑ එකම බැංකුවේ නම්.
    හැබැයි සම්පත් තමයි රේට් එක සමන්න්යෙන් වැඩි. ටිකක් ලොකු ගානක් මාරු කරනව නම් උන්ගෙන් special rate එකක් ගන්නත් පුලුවන්. උන්ගෙ service එක දැන් පට්ට. Commercial නැතුව වෙන බැංකුවක හදන්වන්ම් ඒකෙම LKR එකකුත් හදාගන්න වෙනව. මන් පාවිච්චි කරන්නෙ සම්පත්.
     
    • Love
    Reactions: nooby

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    HNB නම් USD$ FD වලට 5% දෙනවා, HSBC 1% තමයි හම්බ වෙන්නෙ. Com, seylan හොද rate දෙන්නේ නෑ, මගෙන් නම් contact එක ඉල්ලුවෙ නෑ. Visa එක විතරයි බැලුවේ.
     
    • Like
    • Love
    Reactions: nooby and shenat

    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    වැඩ කරන තැන ලියුමක් එපැයි? වැඩ කරන්නෙ ලංකාවෙන් පිට කම්පැනියක කියල පෙන්නන්න ඕනෙ මයෙ හිතේ. නැත්තන් හැම එකාම හදාගනියි. 🙄

    HNB eke nam ahuwe ne. E wunata within a week $100 wage daanna kiwwa
     
    • Wow
    Reactions: Heshan Daminda

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    commercial hondai
    company eken contract letter eka aran yaman, monthly usd gana daala
    within 10-20 mins hadala denwaa,
    loan gannath issue ekak na unge loan wadath quick
    commercial eke mata depaarak withara salli block una , call ekak diila kiwwama release kare , no big deal

    now im using NTB pfc account, unge nan iitath wada smooth wada
    if u get over 5 laks , they include you to a special group called inner circle , and give higher $ rate and lower interest rate for loans
    I got a personal loan last week for 12% (floating) on my pfc acc , very smooth process.

    commercial is also ok, but NTB I got better experience.
    personal loan eka keeyakda gatte? mata un denna ba qwa private banking customer kenek welath
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    HNB නම් USD$ FD වලට 5% දෙනවා, HSBC 1% තමයි හම්බ වෙන්නෙ. Com, seylan හොද rate දෙන්නේ නෑ, මගෙන් නම් contact එක ඉල්ලුවෙ නෑ. Visa එක විතරයි බැලුවේ.
    FD eka damme lagadi da bn? kalin dunne 4.5 wage gaanak.
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,998
    2,250
    113
    Srilanka
    වැඩ කරන තැන ලියුමක් එපැයි? වැඩ කරන්නෙ ලංකාවෙන් පිට කම්පැනියක කියල පෙන්නන්න ඕනෙ මයෙ හිතේ. නැත්තන් හැම එකාම හදාගනියි. 🙄
    එහෙම එකක් දෙන්නම් කිව්ව මචන්

    Contractor agreement eka dunnama pfca eka hadala denawa.
    Loan nm mn hithanne Seylan or NTB hoda wei Commercial ekata wadiya. Habai ubata loku history ekak thiyenawa nm Commercial Bank ekath ekka, manager ekka katha karala inna wena bank ekakata yanna kalin
    මගේ first job එකේ ඉදන් සැලරි ආවේ කොම්බෑන්ක් එකවුන්ට් එකට. මුලින්ම උන්ට ටෝක් කරල හිටිය නම් හරි නේ
    ------ Post added on Mar 12, 2025 at 10:34 AM

    commercial hondai
    company eken contract letter eka aran yaman, monthly usd gana daala
    within 10-20 mins hadala denwaa,
    loan gannath issue ekak na unge loan wadath quick
    commercial eke mata depaarak withara salli block una , call ekak diila kiwwama release kare , no big deal

    now im using NTB pfc account, unge nan iitath wada smooth wada
    if u get over 5 laks , they include you to a special group called inner circle , and give higher $ rate and lower interest rate for loans
    I got a personal loan last week for 12% (floating) on my pfc acc , very smooth process.

    commercial is also ok, but NTB I got better experience.
    Sounds like NTB is better, can we open a fd with usd for inner circle ? Any idea about yhe current fd (usd) rates ?
    ------ Post added on Mar 12, 2025 at 10:38 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Im also using NTB, usually their rate is good, You can send a message to the bank via app, and ask for a better rate, they usually get a bit higher rate if you do so. So when you want to exchange, don't do it as a transaction but send a message to the bank asking to get a special rate and confirm with you before the transaction, they will call you and inform the rate, then they will do the transaction.

    Try to get inner circle, or private banking if you your salary is in the range, and get a USD debit card, so you can pay USD directly for your subscriptions, ebay or when you are travelling.
     
    • Love
    Reactions: nooby