Personal Foreign Currency Account (PFC) Fixed deposits?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,154
    1,393
    113
    Personal Foreign Currency Account (PFC) use karana aya kawda inne? eway thiyena USD walata fixed deposit danna puluwna da?
    Ethakota interest eka labenneth USD walin neda?
    Me dawaswala rates kohomada ewata?
    Monthly interest enna danna puluwna da? natthan annual witharada?
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,154
    1,393
    113
    Puluwan. HNB 6.5% per annum.
    USD walinmai poliya enne.
    Online danna puluwna da machan? peoples bank eke online danna try karama interest currency eka widiyata automatically enne LKR.. ethana USD select karanna option ekka denne nahane..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Interest enne USD walin
    e salli oyage PFCA account ekata deposit wenna hadanna puluwan
    or else renew weddi FD eka continue wenna danna puluwan

    HNB rates
    https://www.hnb.net/pfca-fixed-deposits-interest-rates
    3 months => 5.5%
    6 months => 6%
    12 months 6.5%

    online FD open karanna puluwan

    LKR 1min FD online open karaddi 26% denawa for 9 months (nattam 25.75%)

    Math me dawas wala kalpana karanne FD USD walin dala therumak tiyanawada LKR walata harawala loku ekak gannawada kiyala :dull:
     
    Last edited:
    • Like
    Reactions: Valar_Morghulis

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,049
    8,319
    113
    Personal Foreign Currency Account (PFC) use karana aya kawda inne?
    මම දානව
    eway thiyena USD walata fixed deposit danna puluwna da?
    ඔව්
    Ethakota interest eka labenneth USD walin neda?
    ඔව්
    Me dawaswala rates kohomada ewata?
    3Months 6.45% 6Months 6.50% (Annual Interest Rate)
    Monthly interest enna danna puluwna da? natthan annual witharada?
    කැමති විදියකට. ඕන නම් Monthly, Maturity කැමති විදියකට දාන්න පුලුවන්

    Math me dawas wala kalpana karanne FD USD walin dala therumak tiyanawada LKR walata harawala loku ekak gannawada kiyala :dull:
    අඩේ මටත් ඕක මාර ප්‍රශ්නයක්. හැමතිස්සෙම කල්පනා කරනව. හැබැයි IMF කතන්දර නිසා ඩොලර් එක වැඩි වෙනව කියනව. දැනුත් බොරු රේට්ස් කියනව දෙන්නෙ. එක එක කතා ගොඩයි. හිතාගන්න බැරුව ඉන්නෙ. ඒත් එක්කම රුපියල් වලට දෙන රේට්ස් අඩු කරන්නලු හදන්නෙ. මගේ රුපියල් වලින් තිබ්බ ඩිපොසිට් ඔක්කොම අවුරුදු 5කට දැම්ම. මේවට මොනා කරන්නද කියල හිතාගන්න බෑ
    ------ Post added on Dec 6, 2022 at 2:02 PM
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,154
    1,393
    113
    මම දානව

    ඔව්

    ඔව්

    3Months 6.45% 6Months 6.50% (Annual Interest Rate)

    කැමති විදියකට. ඕන නම් Monthly, Maturity කැමති විදියකට දාන්න පුලුවන්

    අඩේ මටත් ඕක මාර ප්‍රශ්නයක්. හැමතිස්සෙම කල්පනා කරනව. හැබැයි IMF කතන්දර නිසා ඩොලර් එක වැඩි වෙනව කියනව. දැනුත් බොරු රේට්ස් කියනව දෙන්නෙ. එක එක කතා ගොඩයි. හිතාගන්න බැරුව ඉන්නෙ. ඒත් එක්කම රුපියල් වලට දෙන රේට්ස් අඩු කරන්නලු හදන්නෙ. මගේ රුපියල් වලින් තිබ්බ ඩිපොසිට් ඔක්කොම අවුරුදු 5කට දැම්ම. මේවට මොනා කරන්නද කියල හිතාගන්න බෑ
    ------ Post added on Dec 6, 2022 at 2:02 PM
    eka thama machan, LKR kalada dannath hithenawa..but kawada hari foreign tour ekak wage yanna unoth dollars ona wneawane.so dollar account ekaka thibunoth lesiy ganna