STD test

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,529
    1
    15,218
    113
    Job ekakata yanna STD test ekak illanawa, meka karanne kohomada? kiyak withara wenawada?kohenda karanne?
    උඹ කොහෙද ඉන්නෙ. ප්‍රධාන නගරයක් ළඟ නම් රජයෙ Hospital එකෙන් නොමිලේම කරගන්න පුළුවන්. තව ගෙවලා කරගන්න private clinic එහෙමත් ඕන තරම් තියෙනවා.
     
    • Like
    Reactions: Arges and Tharaka_x

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    අනේ පකෝ උදේට කාලා Bus Jack ගහන පොන්නයෙක් ගේ අධෝනාව 🤣🤣🤣

    Government job da
    ow ow
    උඹ කොහෙද ඉන්නෙ. ප්‍රධාන නගරයක් ළඟ නම් රජයෙ Hospital එකෙන් නොමිලේම කරගන්න පුළුවන්. තව ගෙවලා කරගන්න private clinic එහෙමත් ඕන තරම් තියෙනවා.
    wade hari ban. man net ekn baluwa withare thanx
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කොල්ලට ජොබ් ඔෆර් එකක් ඇවිත් වගේ. :yes: උබ රට ජොබකට යනන් නේද මේවා ඉල්ලන්නෙ???මේකේ ඉන්න ලිං ගෙම්බෝ ටික දාලා තියන කමෙන්ට් ටීක:lol:

    STD test කියලා කිව්වම VDRL, HIV 1&2 test තමයි සාමන්‍යයෙන් කරන්න ඕනි. Asiri එකෙන් කරනවා නම් වඩාත් හොදයි. Hemas, Nawaloka, Lanka Hospital වගේ ඒවත් නරක නැහැ. සමහර රටවල්වලින් ඒවා පිළිගන්නෙ නැහැ. දෙන රිපෝට් එක soft copy අරගන්න. hard copy දුන්නොත් ඒවා ස්කෑනරයකින් ස්කෑන් කරන්නම ඕනි හොදද. ෆෝන් එකෙන් ෆොටෝ ගහලා pdfකරාට බෑ හොදද. ඒවත් එක්ක අනිත් ඩොකියුමන්ට්(edu certificate..etc) ටික යවන්න. හැබැයි මචන් මේ රිපෝට් මාසයක් විතර තමයි වළංගු වෙන්නෙ. උන් මේවා ඉල්ලන්නෙ අපි ලෙඩ්ඩුද කියලා හොයා ගන්න. උබලා බොරු රිපෝට් හදාගෙන ගියත්, එහෙදි උබලව ආයෙත් චෙක් කරනවා. ඊට පස්සේ තමයි ඇග්‍රිමන්ට් සයින් වෙන්නෙ.
     
    • Like
    Reactions: Tharaka_x