නිදන් ගත්ත උන් පස්සෙන් බහිරව,මහසෝන් බලපැම් තියෙන සිද්ධි කිපයක් අහල නම් තියෙනවා..
සමහර නිදන් වල තියෙන රත්‍රන් බුදු පිලිම වගේ ඒව ශාසනේට අයිති දෙවල් ගත්තම වස් වදින සීන් තීයෙනව.
සමහර නිදන් වල තියෙන රත්‍රන් බුදු පිලිම වගේ ඒව ශාසනේට අයිති දෙවල් ගත්තම වස් වදින සීන් තීයෙනව.

අනුරාධපුර පාදෙණිය පාරෙ මීටර් දහයෙන් දහයට ලයිට් දාල තියෙනවද හයිවේ එකේ වගේ