Jackson Anthony ta mokada une?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    ලියපු එක කියවන්නෙ නැති අම්ම ගල උඩ රීපු එකෙක්ට රිප්ලයි කරල තේරුමකුත් නෑ

    ක්වෝට්

    ලගට එනකං පේන්නෙ නෑ හුචක්කු කැබ් එකේ කනාමැදිරි එලියට

    අන්ක්වෝට්
    මොකේ ගියත් අලිය ළඟටම එනකන් පේන්නෙ නෑ. උගෙ හමේ ටෙක්ස්චර් එක නිසා එළිය රිෆ්ලෙක්ට් වෙන්නෙ නෑ උරාගන්නවා මිසක්. අම්ම රෙද්දි තොගෙ ඔලුව වදින්න බිම වැටිලා බ්‍රේන් ඩැමේජ් එක උනේ නැත්නම් ඕක තේරෙනවා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,192
    9,791
    113
    ජැක්සන් ට වස් වැදුනේ රාජපස්ස ලා බුදු හාමුදුරුවන් ගේ ලේ ඥාතියි කියපු නිසා කියලා සමහරු කියනවා.
    කොහොම උනත් ජැක්සන් නැවත නැගිටින්නේ නෑ.. 100%
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    පොප් ජැක්සන් පෙති ගැහුවා
    අපේ ජැක්සන් අලි ගැහුවා
    දුව ජැක්සන් බඩු ගැහුවා
    ජැක්සන් සන් අතේ ගැහුවා
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මොකේ ගියත් අලිය ළඟටම එනකන් පේන්නෙ නෑ. උගෙ හමේ ටෙක්ස්චර් එක නිසා එළිය රිෆ්ලෙක්ට් වෙන්නෙ නෑ උරාගන්නවා මිසක්. අම්ම රෙද්දි තොගෙ ඔලුව වදින්න බිම වැටිලා බ්‍රේන් ඩැමේජ් එක උනේ නැත්නම් ඕක තේරෙනවා

    අපි අලි දැකල නෑ අලියගෙ පාට දන්නෙ නෑ

    unnamed.jpg
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මොකේ ගියත් අලිය ළඟටම එනකන් පේන්නෙ නෑ. උගෙ හමේ ටෙක්ස්චර් එක නිසා එළිය රිෆ්ලෙක්ට් වෙන්නෙ නෑ උරාගන්නවා මිසක්. අම්ම රෙද්දි තොගෙ ඔලුව වදින්න බිම වැටිලා බ්‍රේන් ඩැමේජ් එක උනේ නැත්නම් ඕක තේරෙනවා
    Reflect ven nathi kathava varadi.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ගැහුවේ මහසෝනා නම් අනිවා ඩෙෆා මහසෝනාට ජැකා එක්ක පුද්ගලික ප්‍රශ්නයක් තිබිලා තියෙනවා, පොඩ්ඩක් හොයලා බලපල්ලා ජැකා මහසෝනාගේ ඉතිහාසයත් වෙනස් කරලා කාගේ හරි නෑදෑයෙක් කියලා tv program එකක වත් කියලා තියෙනවද කියලා
    1687046292690.jpeg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,653
    33,842
    113
    පරයා තාමත් මළේ නැද්ද? මුන් නම් සාපයක් රටට. බේසාවා පණ අදින තත්පරයක් ගානේ ජනතාවගේ ඩොලර් නාස්ති වෙනවා. 69 ලස්සේ පුන්නකුවන්ට සාප වේවා!
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    මේක මිත්‍යාවක්.. මන් එහෙම දෙයක් කොරේ නෑ...
    ඒව එළකිරි උසාවිය බලාගනියි... ඔයාට තියෙන්නෙ තෝල්කය කියන වෙලාවට විත්ති කූඩුවට නගින්න විතරයි. එතකන් තමුන්ගෙ අවස්තාව එනකල් කට පියාගෙන ඉන්න...

    රිටිගල ජයසේන නොහොත් මහා සෝන...

    මේ පින්තූරෙ ඉරියවු බැලුවම පේන්නෙ මහසෝණට ජැක්සන් ගහනව වගේනෙ... :unsure:

    අනේ මෝඩ පොන්නයෝ, ඒ වීඩියෝ එක තායිලන්තෙද කොහෙද එකක් :lol: අනුරාධපුර පාදෙණිය පාරෙ මීටර් දහයෙන් දහයට ලයිට් දාල තියෙනවද හයිවේ එකේ වගේ :lol:
    අඩේ... පාදෙනිය පාරෙදිද හැපිල තියෙන්නෙ. ඒ පාරෙ අලි පාරට එන තැන් තියෙනවද...

    හොයාගත්ත,
    තලාව හරියෙදි හැපිල තියෙන්නෙ. ඔය හරියෙ පාරට අලි එනව කියල දන්නෙ දැන්... රෑ තිස්සට යද්දි පරිස්සං වෙන්න වෙනව...
     
    Last edited:
    • Haha
    Reactions: techhelpme and NRTG