HNB Ponnayangen paypal payment $ danna epa

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,476
    1,882
    113
    HNB Ponnayangen paypal payment $ danna epa

    Bank eke web site eke pennane $1 = 372 ada rate eka

    $55.65 USD damma mun Rs. 21633.2 charge karala

    $1 = Rs.388.73 Charge karala sakkili ballo

    welawata podi amount ekak damme...... ubalatath mehema wela tynawada?



    Note issue with sending fund with pp
     
    • Like
    Reactions: kinkon and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Com Bank ඔහොමයි 360 ගානේ පෙන්නුවට 390 ගානේ කපනවා
     
    • Like
    Reactions: uajanath

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    In apita denne 355-360 k enata un apen kapanne 385-390 athara.kokatath kiyala rs25-30 k profit thiyala thamai un unge dollers denne
     
    • Like
    Reactions: uajanath

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,277
    72,474
    113
    මාලඹේ
    යකෝ Buying Rates බලාගෙන සල්ලි දාන්න එපා බං
    තොපි වගේ මෝඩයින්ට කාඩ් දෙන බැන්කුවලට මඩු වලිගෙන් ගහන්න ඕනේ🤣
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Ubata thawa dawas keepekin wadipira kapuna gana hamba wenawa, HNB eke un mata ehema keepa sarayak gewwa
     
    • Haha
    Reactions: Vitamin K

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,476
    1,882
    113
    යකෝ Buying Rates බලාගෙන සල්ලි දාන්න එපා බං
    තොපි වගේ මෝඩයින්ට කාඩ් දෙන බැන්කුවලට මඩු වලිගෙන් ගහන්න ඕනේ🤣
    kauda mee harako buying rate balan damme selling rate 372 balala dame
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    BOC kapune 379 last Saturday

    1668511765905.png
     
    • Like
    Reactions: uajanath

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,277
    72,474
    113
    මාලඹේ
    kauda mee harako buying rate balan damme selling rate 372 balala dame
    අපෝ හරකා මම නෙවෙයි උබ 🤣
    උබ ලංකාවට සල්ලි ඒවනව කියන්නේ බැංකුවට ඩොලර් විකුණනවා එක Bank එක පැත්තෙන් මිලදී ගැනීමක්
    Bank එක ඔය දාගෙන ඉන්නේ උන්ගේ Rates උබට හම්බ වෙන Rates නෙවෙයි🤣
    Paypal කොහොමත් අඩුවෙන් ගෙවන්නේ උබ එකවත් දන්නේ නැද්ද බං