weekend හබරණ ගියා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Meka machan podi gamakin athulema parakin yanna thiyenne. Kale border eka.. kalema thamai ithin balu ballek naa... wenama set karana eka sure naa bro...
    Math ekka yaman yana welawaka. @Kalegana awama yaman aniwa... Thawa innawa dennek thun denek mention karanna baa...
    අනිවා අනිවා.. බොන්නේ නැති කට්ටිය එක්කන් යන්නේ නැ හැබැයි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කවුඩුල්ලෙ වැවේ වානට ටිකක් එහාට (නවනගරය පැත්තෙ ඉඳන් එනකොට) වෙන්න තියනවා පොඩිම පොඩි දූපත් කෑල්ලක් වගේ එකක්. ගොඩක් වතුර නැති කාලෙට ඒකට ඇවිදගෙන යන්න පුලුවන්. දවසම එතන ඉන්න පුලුවන් ගස්කොලන් කීපයක් තියනවා හෙවනට. රැටනම් ඉන්න දෙන එකක් නැහැ.

    යාල සහ විල්පත්තු දෙකේම හොලිඩේ බංග්ලෝස් සහ කෑම්පිං සයිට්ස් තියනවා. බත්තරමුල්ලෙ වයිල්ඩ්ලයිෆ් එකෙන් බුක් කරන්න වෙයි. මාස කීපයක් කලින් බුකින් එක දාන්න වෙයි. ඉල්ලුම වැඩියි.
     
    • Like
    Reactions: Solo Rider

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    දඹුල්ල පැත්තේ වැව් වල නාන්න යන්න එපා දැන් හැම එවලම කිබුල්ලු ඉන්නවා. කෙලින්ම අරන් ගිහිල්ල හංගනවා උන් උබව පස්සේ කන්න . ආයේ හොයනවා බොරු.
     
    • Like
    Reactions: Solo Rider