Udeshika Rent a Car Service වංචාව

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    EK නැද්ද pinned post වගේ සීන් එකක්
    මෙව්ව හරි නන් උඩ්න්ම තියෙන්නෙ ඕන හැම්දාම, එන එන පාරට මතක් වෙන්න
    ජීටී බොසාට කියන්න ඕනෙ ඉතින් පින් කොරන්න ඕනෙ නම් :rolleyes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අඩෝ අපේ ජොනිය නැති උනානම් තව මාස 4ක් යනකොට රෙඩ් සෝඩට, සෝඩ දාන් කසිප්පු තමයි ගහන්න වෙන්නේ.
    එල කොල්ලෙක් ඉතින්. එළකිරි එකේ වටිනා කම මේ වගේ දේවල් නිසා තමයි.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,051
    11,868
    113
    mata num wahanayak nehe machan. mage yaluwanta tiyanawa. un oyawage rent a car dala ..oya wagema ukas seen wela tiyanawa..
    පේන විදියට හැමෝම කරන ඒකක් වගේ . පරිස්සමෙන් මචං.

    මාසෙට ගානක් අරන් ලීසිං ගෙවාගන්න කියලනේ දාන්නේ..ඒ් සින් ඒක මුන් දන්නවා.

    වාහනේ ලිසිං ගෙවන්න . පොල් රොටි,රෙදි වාහනේ තියාගෙන විකුණන ඒවුන් ඉන්නවා..‌අපේ ඒ්රියා ඒකේ..ඒ්ක නම්බුයි. මේ වගේ දේවල් වලට වාහන දෙනවට වඩා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    mata num wahanayak nehe machan. mage yaluwanta tiyanawa. un oyawage rent a car dala ..oya wagema ukas seen wela tiyanawa..
    පේන විදියට හැමෝම කරන ඒකක් වගේ . පරිස්සමෙන් මචං.

    මාසෙට ගානක් අරන් ලීසිං ගෙවාගන්න කියලනේ දාන්නේ..ඒ් සින් ඒක මුන් දන්නවා.

    වාහනේ ලිසිං ගෙවන්න . පොල් රොටි,රෙදි වාහනේ තියාගෙන විකුණන ඒවුන් ඉන්නවා..‌අපේ ඒ්රියා ඒකේ..ඒ්ක නම්බුයි. මේ වගේ දේවල් වලට වාහන දෙනවට වඩා
    ඊට වැඩිය හොද නැද්ද , වාහනයක් ගන්නෙ නැතිව ඔය කරන බිස්නස් එකක් සයිඩ් එකෙන් කරගෙන දියුණු වෙන එක. මම කිව්වෙ වාහනයක් අරන් ඒකේ ණය ගෙවන්න පොල් රොටි විකුණන එක නිකං ගොන් වැඩක්නෙ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,051
    11,868
    113
    ඊට වැඩිය හොද නැද්ද , වාහනයක් ගන්නෙ නැතිව ඔය කරන බිස්නස් එකක් සයිඩ් එකෙන් කරගෙන දියුණු වෙන එක. මම කිව්වෙ වාහනයක් අරන් ඒකේ ණය ගෙවන්න පොල් රොටි විකුණන එක නිකං ගොන් වැඩක්නෙ
    Agreed machan.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    Oya rental karayonta waahana dunnama ohoma tamai machan. Godak rental company kaarayo karanawa oka. Denawa nam thamun thaniyama rent ekata denna ona. Nettan hari haman tenakata denna ona. api sinha muna vannette ekak den aurudu 10kata witara kalin rent ekata dunna dialog ekata. Rent eka welawata hambenawa. Waahane nam itin patta gahanawa. E unata aurudu 4k witara rent karala iwara unama waahane gaana hoyala iwara karala aaye wikunala profit ekak ganna puluwan. Nettan nam oya rental keruwaawa pattama naduwak.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,291
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹේ වාහනෙ බේරගන්න අපරාදෙ සල්ලි දුන්නෙ බ්න්. ට්‍රික් එකක් දාල වාහනේ ළඟට ගිහින් බලෙන් අරන් එන්න තිබ්බෙ. උන් නඩු දැම්මත් උන්ටනෙ. ආයෙ නොකරන්න හොඳ ගේමක් දෙන්න තියෙන්නෙ මතක හිටින්න.