ජීටී බොසාට කියන්න ඕනෙ ඉතින් පින් කොරන්න ඕනෙ නම්EK නැද්ද pinned post වගේ සීන් එකක්
මෙව්ව හරි නන් උඩ්න්ම තියෙන්නෙ ඕන හැම්දාම, එන එන පාරට මතක් වෙන්න

ජීටී බොසාට කියන්න ඕනෙ ඉතින් පින් කොරන්න ඕනෙ නම්EK නැද්ද pinned post වගේ සීන් එකක්
මෙව්ව හරි නන් උඩ්න්ම තියෙන්නෙ ඕන හැම්දාම, එන එන පාරට මතක් වෙන්න

ඊට වැඩිය හොද නැද්ද , වාහනයක් ගන්නෙ නැතිව ඔය කරන බිස්නස් එකක් සයිඩ් එකෙන් කරගෙන දියුණු වෙන එක. මම කිව්වෙ වාහනයක් අරන් ඒකේ ණය ගෙවන්න පොල් රොටි විකුණන එක නිකං ගොන් වැඩක්නෙmata num wahanayak nehe machan. mage yaluwanta tiyanawa. un oyawage rent a car dala ..oya wagema ukas seen wela tiyanawa..
පේන විදියට හැමෝම කරන ඒකක් වගේ . පරිස්සමෙන් මචං.
මාසෙට ගානක් අරන් ලීසිං ගෙවාගන්න කියලනේ දාන්නේ..ඒ් සින් ඒක මුන් දන්නවා.
වාහනේ ලිසිං ගෙවන්න . පොල් රොටි,රෙදි වාහනේ තියාගෙන විකුණන ඒවුන් ඉන්නවා..අපේ ඒ්රියා ඒකේ..ඒ්ක නම්බුයි. මේ වගේ දේවල් වලට වාහන දෙනවට වඩා
Agreed machan.ඊට වැඩිය හොද නැද්ද , වාහනයක් ගන්නෙ නැතිව ඔය කරන බිස්නස් එකක් සයිඩ් එකෙන් කරගෙන දියුණු වෙන එක. මම කිව්වෙ වාහනයක් අරන් ඒකේ ණය ගෙවන්න පොල් රොටි විකුණන එක නිකං ගොන් වැඩක්නෙ
===ඉතින් වෙන ඒවගේ දෙන රෙට්ස් බලද්දී මේක වැඩි පුර දෙනවා