ඇඟ හදා ගන්න ව්‍යායාම - ඇට මුංඇට වෙන්න

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    @sachith19920726

    මුගෙ GYM යමු කියල thread 2k තිබ්බ. ඒ දෙක බලපන්. හොදට පැහැදිලි කරල තියෙනව.

    ඌ Part 3 එකක් දාන්න නෑ. බාලගිරිදෝශෙ 😋
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    බත් කන එක නවත්තන්න. නැත්නම් බත් හැන්දක් කන්න. සිනි ජාති සම්පුර්ණයෙන් නවත්තන්න. පිටි බොන එක නවත්තන්න. shorteats කන එක සම්පුර්ණයෙන් නවත්තන්න. බඩට exercise කරන්න.
    ethakota kanne pakada
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    උබ කැමති ඕනිම දෙයක් කාපන් මට මොකෝ. මම කිව්වෙ ඉස්සර මිනිස්සු උබ හිතන විදියට සංස්කෘතිය බදාගෙන කෑම කෑවෙ නෑ කියන පොයින්ට් එක විතරයි.

    අනික ඔය තුන් වේලම ඉස්සර මිනිස්සු අපි මේ බත් කනව වගේ කොත ගහල කනව කියන එකත් මිත්‍යාවක් ගොඩක් වෙලාවට අල වර්ග කුරහන් මෙනේරි වගේ වෙන ධාන්‍ය වර්ග එක්ක මික්ස් වෙලා තමා බත් කාල තියෙන්නෙ.

    බත් කන්නම එපාද එතකොට
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ubata oni nam personal trainer kenek set karaganin .. mata dunna home workout and meal plan eka hari giya. oni nam dennam contact eka..
    මෙතැන දාන්න බැරි නම් මැසේජ් එකක් දාපන් මචං
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    @sachith19920726

    මුගෙ GYM යමු කියල thread 2k තිබ්බ. ඒ දෙක බලපන්. හොදට පැහැදිලි කරල තියෙනව.

    ඌ Part 3 එකක් දාන්න නෑ. බාලගිරිදෝශෙ 😋
    මට මේ සීන් එක මතකයි. මේයාගේ නම අමතක වෙලා තිබ්බේ
    තැන්ක්ස් මචං
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    ඔක්කොටම කලින් උබේ වැඩ අඩු කරගනින්. ඔෆිස් ගිහින් ඇවිල්ලත් ආයෙ PC එකේ වාඩිවෙනවනන් මොන කරුමයක්ද. ලැබෙන සල්ලි ටිකක් අඩු උනත් පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉදල ජිම් එකකට එහෙම ගිහින් බලපන් ජීවිතේ කොච්චර satisfaction එකක් එනවද කියල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    බත් කන්නම එපාද එතකොට
    මුලින් සින්හල පන්ති ගියා නන් හරි එතකොට තේරෙයි ප්‍රශ්නෙ කෑම නෙවෙයි තේරුන් ගැනීමේ හැකියාවෙ කියල
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔක්කොටම කලින් උබේ වැඩ අඩු කරගනින්. ඔෆිස් ගිහින් ඇවිල්ලත් ආයෙ PC එකේ වාඩිවෙනවනන් මොන කරුමයක්ද. ලැබෙන සල්ලි ටිකක් අඩු උනත් පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉදල ජිම් එකකට එහෙම ගිහින් බලපන් ජීවිතේ කොච්චර satisfaction එකක් එනවද කියල.
    Etta ban
    ETH me crisis ekat Ekka eka nawatta gannat be ban. Married neh.
    MN YouTube eke tutorial ekak beluwa. Idin gedara gihin share karanna. Phone eken eka kora ganna be.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    මුලින් සින්හල පන්ති ගියා නන් හරි එතකොට තේරෙයි ප්‍රශ්නෙ කෑම නෙවෙයි තේරුන් ගැනීමේ හැකියාවෙ කියල
    අඩෝ මේ ලියල තියෙන්නේ තනි සිංහල අකුරෙන් සිංහල බැරි නිසාද බන් උබ හිතන්නේ