සිරස youtube channel lol - URL redirection

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,652
    113
    මොකක්ද මේ සිරස youtube channel එකට වෙලා තියෙන්නේ, ඇයි උන්ගේ channel එක new tab එකෙන් click කරාම වෙන channel එකකට යන්නේ :lol:

    https://www.youtube.com/sirasatv
    https://www.youtube.com/@SirasaTVSriLanka :P

    muge poyya
    ------ Post added on Nov 18, 2022 at 4:04 PM
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,297
    1,672
    113
    Gotham City 👁
    111.jpg


    222.jpg


    Sirasa TV channel icon එක new tab එකකින් click කරලා බලන්න, youtube එක සිරස hack කරලා 🤭
     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    නෑ මොකෙක් හරි සිරසේ handle එක අරගෙන ඇති

    Update එකත් එක්ක
     
    • Like
    Reactions: batmanTES