මේ පුංචි වෙළෙන්දාගේ එන්න අයියේ, එන්න මල්ලි පරණ සින්දුව ඇයි අපහු හිට් වෙලා තියෙන්නේ? මම දැක්ක fb එක හැම තැනම වගේ එක එක වීඩියෝ හදල දාල තියනව මේ audio එක අරන්.
https://www.lankaenews.com/news/14055/siඒ මොකද්ද බන් ඒ?
මේ පුංචි වෙළෙන්දාගේ එන්න අයියේ, එන්න මල්ලි පරණ සින්දුව ඇයි අපහු හිට් වෙලා තියෙන්නේ? මම දැක්ක fb එක හැම තැනම වගේ එක එක වීඩියෝ හදල දාල තියනව මේ audio එක අරන්.
ah ehenam pethi oni dandn dr knk pora
පව් වැඩේ හැබැයි ඒ කෙල්ලොන්ට නම්. උන්ට ආපහු සංගීත කරන්න දේවිද?
ඔව් නේ. ඉස්සර පුංච් වෙළඳ කිව්වම පිස්සු වගේ නිකන්. නැති සංගීතයක් නැ, බෙබ් ශානිකත් ඒ වගේ.සෑහෙන කාලෙකින් මේ සිංදුව ඇහුවේ. ඉස්සර ගම්උදාවට නැතුවම බැරි ගායකයෙක් වෙලා හිටියා රුවන් ශ්‍රීලාල්
Man hithanne ne ehema ban karanna legal basis ekak tiyanawa kiyalaපව් වැඩේ හැබැයි ඒ කෙල්ලොන්ට නම්. උන්ට ආපහු සංගීත කරන්න දේවිද?
ඔව් නේ. ඉස්සර පුංච් වෙළඳ කිව්වම පිස්සු වගේ නිකන්. නැති සංගීතයක් නැ, බෙබ් ශානිකත් ඒ වගේ.
ඒ කලේ ඔය ටැබා කියන්නේ මෝෆින් ටැබ්ලට්.. පෙති ගහනව කියන්නේ එකයි. කුඩුම තමයි ඉතින්.ඒ කාලෙත් ටැබා දාලද
හම්මා මෝෆින්ඒ කලේ ඔය ටැබා කියන්නේ මෝෆින් ටැබ්ලට්.. පෙති ගහනව කියන්නේ එකයි. කුඩුම තමයි ඉතින්.