එන්න අයියේ.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    මේ පුංචි වෙළෙන්දාගේ එන්න අයියේ, එන්න මල්ලි පරණ සින්දුව ඇයි අපහු හිට් වෙලා තියෙන්නේ? මම දැක්ක fb එක හැම තැනම වගේ එක එක වීඩියෝ හදල දාල තියනව මේ audio එක අරන්.

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    මේ පුංචි වෙළෙන්දාගේ එන්න අයියේ, එන්න මල්ලි පරණ සින්දුව ඇයි අපහු හිට් වෙලා තියෙන්නේ? මම දැක්ක fb එක හැම තැනම වගේ එක එක වීඩියෝ හදල දාල තියනව මේ audio එක අරන්.

    මාත් එක්ක ගී කියන්න...
    පෙති ඕනෙත් නෑ...
    කුඩු ඕනේත් නෑ...
    බොන්න ඕනේ නෑ...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    පව් වැඩේ හැබැයි ඒ කෙල්ලොන්ට නම්. උන්ට ආපහු සංගීත කරන්න දේවිද?
    සෑහෙන කාලෙකින් මේ සිංදුව ඇහුවේ. ඉස්සර ගම්උදාවට නැතුවම බැරි ගායකයෙක් වෙලා හිටියා රුවන් ශ්‍රීලාල්
    ඔව් නේ. ඉස්සර පුංච් වෙළඳ කිව්වම පිස්සු වගේ නිකන්. නැති සංගීතයක් නැ, බෙබ් ශානිකත් ඒ වගේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පව් වැඩේ හැබැයි ඒ කෙල්ලොන්ට නම්. උන්ට ආපහු සංගීත කරන්න දේවිද?

    ඔව් නේ. ඉස්සර පුංච් වෙළඳ කිව්වම පිස්සු වගේ නිකන්. නැති සංගීතයක් නැ, බෙබ් ශානිකත් ඒ වගේ.
    Man hithanne ne ehema ban karanna legal basis ekak tiyanawa kiyala
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,334
    19,513
    113
    ඒ කලේ ඔය ටැබා කියන්නේ මෝෆින් ටැබ්ලට්.. පෙති ගහනව කියන්නේ එකයි. කුඩුම තමයි ඉතින්.
    හම්මා මෝෆින්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,146
    19,791
    113
    Miami
    මම දැක්කා යූටියුබ් ෂෝට්ස් වගයක් තිබ්බා මිනිහ පොඩිකාලෙ කියන ඒවයි දැන් කියන ඒවයි දාපු
     
    • Like
    Reactions: kinkon and NRTG