Maru yakoo.. balapan adama... mama baluwa... hebeii 1ka balala thiyenna oni
Drishyam 2 awith dan awuruddakatath wada wadine bun.ඒ කීවේ![]()
Interner Explorer කියන එකෙන් අදහස් කලේ oudated වගේ අදහසක්ද බන්?Drishyam 2 awith dan awuruddakatath wada wadine bun.
නෑ. කාලකට කලින් වෙච්ච දෙයක් එකපාරම අලුතෙන් උනා වගේ වෙන සීන්. නිකන් කෝමා එකකින් නැගිට්ටා වගේ.Interner Explorer කියන එකෙන් අදහස් කලේ oudated වගේ අදහසක්ද බන්?
Internet Explorer![]()
thread eka daapu kena kiyanawa aththe eeye release wechcha "Drishyam 2" hindi eka gana wenna oona.ඒ කීවේ![]()
thread eka daapu kena kiyanawa aththe eeye release wechcha "Drishyam 2" hindi eka gana wenna oona.
drishyam 2 malayalam eka nm giya awurudde release wune.
ow.ආ ඒක වෙන්නැති. ඒ කියන්නෙ හින්දි එකකුත් ගහලා. ජැකා සනීප වෙලා හිටියනම් සිංහල එකකුත් ගහයි.

අඩේ! Plot එකත් මරු තමා බන්නෑ. කාලකට කලින් වෙච්ච දෙයක් එකපාරම අලුතෙන් උනා වගේ වෙන සීන්. නිකන් කෝමා එකකින් නැගිට්ටා වගේ.
මොනා උනත් Jeethu Joseph ගෙ Plot නම් පට්ටයි.
Drishyam 2 awith dan awuruddakatath wada wadine bun.
thread eka daapu kena kiyanawa aththe eeye release wechcha "Drishyam 2" hindi eka gana wenna oona.
drishyam 2 malayalam eka nm giya awurudde release wune.
hindi eka neda bro. goda kalekin hindi ekak balanna bari una. thanks sudu.
Ow machan iye release wechcha eka..maruu haloMamath dan kiyanna giye.... habai me Hindi eka neda.
Balanna one. AJ ge acting super oya film eke.
Online balanna barida
Thawama naha ban..thawama alutgඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාපං. හින්දි බලන්නෙ නෑ ඒත් ඔය මරු කියන කැටගරි ය බලනවා.![]()