අත් උදවු.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,623
    6,793
    113
    මේ අමාරු කාලේ කැමති නැද්ද උදව්වක් කරන්න @PHBhagya අයියේ මේ ළමයට.

    මාව ගනින්කො අත් උදවු දෙන්න

    මම වැඩකරන්නෙ තනියම කොලුවෝ....😊
    සොරි හොඳේ....
    එහෙම කරන්න එපා. මොක්ක හරි ආසාවක් ඇති නේ? අතකොලුවටවත් ගන්න බැරිද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    මේ අමාරු කාලේ කැමති නැද්ද උදව්වක් කරන්න @PHBhagya අයියේ මේ ළමයට.

    එහෙම කරන්න එපා. මොක්ක හරි ආසාවක් ඇති නේ? අතකොලුවටවත් ගන්න බැරිද?

    අඩුම තරමේ බලන් ඉන්න හරි ගන්න කියහන්කො
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අඩුම තරමේ බලන් ඉන්න හරි ගන්න කියහන්කො
    උබට ලොකු දේවල් කරන්න නෑ... ඉල්ලන ඉල්ලන ආයුදේ දෙන්න තියෙන්නේ...

    වැඩ ඉවර වුනාම භාග්‍ය ව නාවන්න ඕන... කැමතිද?
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මුන් දෙන්න පලංචියේ ලි ඉරන්නද හදන්නේ??
    Tupac එකෙන්ම කැමතියි... අරූ පස්ස ගහනවා...
    ඒ වුණාට ලොකු පිනක් tupac ට සාස්තරේ කියලා දුන්නා නන්...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    උබට ලොකු දේවල් කරන්න නෑ... ඉල්ලන ඉල්ලන ආයුදේ දෙන්න තියෙන්නේ...

    වැඩ ඉවර වුනාම භාග්‍ය ව නාවන්න ඕන... කැමතිද?
    මුන් දෙන්න ආයුද දෙක වෙන තැන්වල ඔබා ගන්න එකක් නැ නේද??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    උබට ලොකු දේවල් කරන්න නෑ... ඉල්ලන ඉල්ලන ආයුදේ දෙන්න තියෙන්නේ...

    වැඩ ඉවර වුනාම භාග්‍ය ව නාවන්න ඕන... කැමතිද?

    "ඔතන තියෙන අතකොළුව අරන් දියන්"

    "ඔය ඔය ඉතින් අතගාන්න නෙමෙයි යකෝ. අතකොලුව ඉල්ලුවෙ"
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    "ඔතන තියෙන අතකොළුව අරන් දියන්"

    "ඔය ඔය ඉතින් අතගාන්න නෙමෙයි යකෝ. අතකොලුව ඉල්ලුවෙ"
    පරිස්සමෙන්. වැරෙන් අතකොලුවෙන් පහර දෙන්න බලාවි උඹට.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ අමාරු කාලේ කැමති නැද්ද උදව්වක් කරන්න @PHBhagya අයියේ මේ ළමයට.

    එහෙම කරන්න එපා. මොක්ක හරි ආසාවක් ඇති නේ? අතකොලුවටවත් ගන්න බැරිද?
    සවලයි යත්තයි පුළුවන් නම් වැඩ තියනවා. වරෙන්
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බාග්‍යා කෙල්ලෙක් බන්. @tupac97 වෙන එකෙක් හොයාගනින්.

    @Ashan052 මෙහෙ වරෙන් මෙන්න උබ ටෝක් කරන කෑල්ලට මොනවද කියනව.
     
    • Love
    • Haha
    Reactions: PHBhagya and NRTG