මගේ වඩු වැඩ - (කම්පියුටර් ටේබල් එක)

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අඩෝ මරු බන් දැක්කහම ආසාවේ බැහැ. :love2: ඔය වැඩ දන්නා එක මාර වටිනවා. අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්නේ. උබ දක්ෂයි :yes:

    මේ මොරටුව පැත්තෙන් වඩු වැඩ කරන කෙනෙක් අල්ලාගෙන හොදම ලීයකින් මේ ඩෙස්ක් එකක් හදාගන්න කියක් යයිද බන් දැන් කාලේ හැටියට. :nerd: හොදම කොලිටි එකට ෆිනිෂින් එක තියෙන එකක්.
    https://www.blessthisstuff.com/stuff/living/tables/artifox-modern-table/
    උබ දන්නවද මේවගේ කොලිටි එකට කරන තැන් කොලබ පැත්තේ. :confused:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    mewwata lee gannakota wadu maduwen gaala da machan genawe ?
    mamath table ekak hadanna kiyala baluwe. gedara kapapu kos lali tiyenwa. madala na habayi
    මම මේ වැඩේටනං ගාල නෙමෙයි ගෙනාවෙ. ගෙදර ගෙනත් ග්‍රයින්ඩරෙන් ෆිනිශ් කරා.
    ලී මඩුවකින් යතු ගාගෙන ආවනං වැඩේ ලේසියි. ඇද කුද නැතුව බැලන්ස් එකට වැඩේ කරගන්න පුලුවන්...
    හරිම ලස්සනයි අත.. කෙල්ලෙක්ගෙ වගේ..
    ඉස්.... වලා

    අඩෝ මරු බන් දැක්කහම ආසාවේ බැහැ. :love2: ඔය වැඩ දන්නා එක මාර වටිනවා. අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්නේ. උබ දක්ෂයි :yes:

    මේ මොරටුව පැත්තෙන් වඩු වැඩ කරන කෙනෙක් අල්ලාගෙන හොදම ලීයකින් මේ ඩෙස්ක් එකක් හදාගන්න කියක් යයිද බන් දැන් කාලේ හැටියට. :nerd: හොදම කොලිටි එකට ෆිනිෂින් එක තියෙන එකක්.
    https://www.blessthisstuff.com/stuff/living/tables/artifox-modern-table/
    උබ දන්නවද මේවගේ කොලිටි එකට කරන තැන් කොලබ පැත්තේ. :confused:
    ඔය තරං ෆිනිශ් එකට වඩු බාස්ලනං කරල තියෙනව දැකල නෑ.... මචං.
    ඔය ටයිප් එකක් දම්රෝ වගේ තැනකින් ගන්න බලන්න.
    අපේ ඉන්නෙ මහ පච වඩ්ඩොනෙ... ග්‍රයින්ඩර් පාරවලුත් හිටල තියෙනව සමහර ෆර්නිචර් වල...
    ඔයා කෙල්ලෙක් නෙමෙයි ද? 🤯
    නෑ...නෑ... කොලුවෙක්....😃
     
    Last edited:

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    මම මේ වැඩේටනං ගාල නෙමෙයි ගෙනාවෙ. ගෙදර ගෙනත් ග්‍රයින්ඩරෙන් ෆිනිශ් කරා.
    ලී මඩුවකින් යතු ගාගෙන ආවනං වැඩේ ලේසියි. ඇද කුද නැතුව බැලන්ස් එකට වැඩේ කරගන්න පුලුවන්...
    mage laga tiyenne gedara irapu kos lee tiakk. smooth na tikakwath. lee gaana machine ekakata daala gaa ganna wenawa wage. aran yannath ba permit na.

    thawa room eka parition karannath idea ekak tiyenwa lee walinma
    thaniyama karanna gihin kela wei da kiyala sure na :D
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    mage laga tiyenne gedara irapu kos lee tiakk. smooth na tikakwath. lee gaana machine ekakata daala gaa ganna wenawa wage. aran yannath ba permit na.

    thawa room eka parition karannath idea ekak tiyenwa lee walinma
    thaniyama karanna gihin kela wei da kiyala sure na :D
    ලඟපාත පයින් යන දුර වගේ වඩුමඩුවක් නැද්ද?
    ඈන්ගල් ග්‍රයින්ඩරෙන් අතින් ග්‍රයින්ඩ් කරන්න ගියාම එපා වෙනව. ලොකුම අවුල, ඇද, කුද, රැලි ගති යවන්න බෑ...

    ලී ගාන මැශින් රෙන්ට් එකට ගන්න තියෙනවද කියල හොයල බලන්න...
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    ලඟපාත පයින් යන දුර වගේ වඩුමඩුවක් නැද්ද?
    ඈන්ගල් ග්‍රයින්ඩරෙන් අතින් ග්‍රයින්ඩ් කරන්න ගියාම එපා වෙනව. ලොකුම අවුල, ඇද, කුද, රැලි ගති යවන්න බෑ...

    ලී ගාන මැශින් රෙන්ට් එකට ගන්න තියෙනවද කියල හොයල බලන්න...
    gewal laga nam na machan.
    wadu bass kenek ta enna kiwwa machine eka aran janel tikak hadaa gannanath ekka. e gaman gaaganna kiyala kalin plan karan hitiye. eth pora awe na.
    rent karana shop ekak nam tiyenwa gihin ahala balanna one. thanks.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    bro teakkada hoda kos leeda? teakka lee hoda ewa hoya ganna amarui kiyanawa neda? oya dannawada lee gana.
    දන්න තරමින් කොස් හොඳයි.
    තේක්ක ලී සංස්ථාවෙන් ගන්න ඒවනං මාර කොලිටි. එළ නෑ පොඩ්ඩක්වත්....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    අපේ බාගියා මිස් වැඩට දස්සි. ගෙදර දොරේ උයන පිහන වැඩවලටත් කාටවත් දෙවෙනි වෙන්නේ නැහැ..... :love2: (y)
    දුප්...
    මේ මොකක්ක්ද මේ? ඕක පලල ලිපේ දාන්න හොදයි.
    😁😁