කෙල්ලෙක් එක්ක status එකක් දැම්මා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    කැම්පස් එකේ කෙල්ලෙක් එක්ක photo එකක් status දැම්මා whatsapp ගෙදර වුණුයි අහල පහල උනුයි සේරම හිතන් ඉන්නේ ඒ මගේ කෙල්ල කියලා. They are in for a big surprise 🤣🤣🤣
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කිසිවකුට ඔබව විනිශ්චය කිරීමට ඉඩ නොදෙන්න.
    ඔබ කිසිවෙකුට බිය විය යුතු නොවේ.
    ඔබ ඔබ වන්න.
    ආදරය විවිධාකාර විය හැකිය.
    එය ගැහැනියක සහ පිරිමියකු අතර විය යුතුම නොවේ.
    දෙදෙනකුට සීමා විය යුතුමද නොවේ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    උබට කෙල්ලෙක් ගැන හැඟීමක් දැනිලම නැද්ද
     
    • Sad
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    Ohhhhh shit,
    අමන වැඩ ඕයි

    ඒ අස්සේ ගෙදර අය නමත් අහනවා

    පුංචිලා කියනවා ලස්සන කෙල්ලලු. 🤣🤣🤣



    dan ithin ohommama gay kama atha arala daala oki ekka set wela pawulak weyan. oya oluwe thiyena wikara tika paththaka thiyala
    විකාරද
    දැන් ඉතින් උඹ පහු වෙලා ගෙදරට කියනවද උඹ කොලු කාරයෙක් කියල?
    කවදා හරි දැනගනියිනේ බන්
    අම්මෝ බෑ යකෝ
    kolukarayonta jela nadda
    උන්ට නම් ජෙල නෑ වගේ
    උබ කොකටත් මේ දවස් වල පරිසමෙන් හිටපන් ඔය born agian උන්ට සමලිංගික අයව පෙන්න බැහැ, උබව කුරුසේ එල්ලයි
    ම්ම් BDSM මරු
    අපිටත් බලන්න දාපන්කෝ
    අම්මෝ බෑ

    උබට කෙල්ලෙක් ගැන හැඟීමක් දැනිලම නැද්ද

    නෑ බන් එහෙම දැනිලාම නෑ. හැබැයි පොඩි කාලෙ නම් ටිකක් තිබ්බා
    ------ Post added on Nov 21, 2022 at 10:13 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒ අස්සේ ගෙදර අය නමත් අහනවා

    පුංචිලා කියනවා ලස්සන කෙල්ලලු. 🤣🤣🤣




    විකාරද

    කවදා හරි දැනගනියිනේ බන්

    අම්මෝ බෑ යකෝ

    උන්ට නම් ජෙල නෑ වගේ

    ම්ම් BDSM මරු

    අම්මෝ බෑ



    නෑ බන් එහෙම දැනිලාම නෑ. හැබැයි පොඩි කාලෙ නම් ටිකක් තිබ්බා
    ------ Post added on Nov 21, 2022 at 10:13 PM
    උඹ නම කිව්වද ඉතින්??
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    උඹ නම කිව්වද ඉතින්??


    මම කිව්වේ නෑ බන් ඕවා හෙන කේස්. මම හිනා වෙලා නිකන් හිටියා

    ඕකත් සර්ප්‍රයිස්ද යකෝ

    Your son, who has been "straight" for his whole life, being gay is not a surprise?
    ------ Post added on Nov 21, 2022 at 10:23 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    Your son, who has been "straight" for his whole life, being gay is not a surprise?
    උබ හිතන තරම් ලොකු සප්‍රයිස් එකක් නෑ. ගේ අයව ඒ ගොල්ලන්ගෙ හැසිරීමෙන් හඳුනගන්න පුළුවන් බන්. මූනට අහන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Zeuz and tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    උබ හිතන තරම් ලොකු සප්‍රයිස් එකක් නෑ. ගේ අයව ඒ ගොල්ලන්ගෙ හැසිරීමෙන් හඳුනගන්න පුළුවන් බන්. මූනට අහන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.

    That's stereotypical though. යකෝ මම gay කියලා මගේ ලඟ හිටපු ගේ උන්ටවත් අඳුරගන්න බැරි වුණා
     
    • Like
    Reactions: ruchira55

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    and-now-the-end-is-near-the-end-is-in-sight.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    That's stereotypical though. යකෝ මම gay කියලා මගේ ලඟ හිටපු ගේ උන්ටවත් අඳුරගන්න බැරි වුණා
    ටොප් නම් ටිකක් අමාරුයි කියමුකො. බොටම් නම් නතින්ග් නෙ බන්. උබ ලඟින් හිටපු අයගෙ පොලයිට්නස් එක වීක්නස් එකක් විදිහට තේරුම් ගන්න එපා. මූනට එහෙම අහන්නෙ නෑ. ඒ අයම ඕපන් වෙනකම් දන්නෙ නෑ වගේ ඉන්නවා.