කැම්පස් එකේ කෙල්ලෙක් එක්ක photo එකක් status දැම්මා whatsapp ගෙදර වුණුයි අහල පහල උනුයි සේරම හිතන් ඉන්නේ ඒ මගේ කෙල්ල කියලා. They are in for a big surprise 


Ohhhhh shit,
අමන වැඩ ඕයි
විකාරදdan ithin ohommama gay kama atha arala daala oki ekka set wela pawulak weyan. oya oluwe thiyena wikara tika paththaka thiyala
කවදා හරි දැනගනියිනේ බන්දැන් ඉතින් උඹ පහු වෙලා ගෙදරට කියනවද උඹ කොලු කාරයෙක් කියල?
අම්මෝ බෑ යකෝ4to dapn
උන්ට නම් ජෙල නෑ වගේkolukarayonta jela nadda
ම්ම් BDSM මරුඋබ කොකටත් මේ දවස් වල පරිසමෙන් හිටපන් ඔය born agian උන්ට සමලිංගික අයව පෙන්න බැහැ, උබව කුරුසේ එල්ලයි
අම්මෝ බෑඅපිටත් බලන්න දාපන්කෝ
උබට කෙල්ලෙක් ගැන හැඟීමක් දැනිලම නැද්ද
උඹ නම කිව්වද ඉතින්??ඒ අස්සේ ගෙදර අය නමත් අහනවා
පුංචිලා කියනවා ලස්සන කෙල්ලලු.
විකාරද
කවදා හරි දැනගනියිනේ බන්
අම්මෝ බෑ යකෝ
උන්ට නම් ජෙල නෑ වගේ
ම්ම් BDSM මරු
අම්මෝ බෑ
නෑ බන් එහෙම දැනිලාම නෑ. හැබැයි පොඩි කාලෙ නම් ටිකක් තිබ්බා
------ Post added on Nov 21, 2022 at 10:13 PM
උඹ නම කිව්වද ඉතින්??
ඕකත් සර්ප්රයිස්ද යකෝ
උබ හිතන තරම් ලොකු සප්රයිස් එකක් නෑ. ගේ අයව ඒ ගොල්ලන්ගෙ හැසිරීමෙන් හඳුනගන්න පුළුවන් බන්. මූනට අහන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.Your son, who has been "straight" for his whole life, being gay is not a surprise?
උබ හිතන තරම් ලොකු සප්රයිස් එකක් නෑ. ගේ අයව ඒ ගොල්ලන්ගෙ හැසිරීමෙන් හඳුනගන්න පුළුවන් බන්. මූනට අහන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.
ටොප් නම් ටිකක් අමාරුයි කියමුකො. බොටම් නම් නතින්ග් නෙ බන්. උබ ලඟින් හිටපු අයගෙ පොලයිට්නස් එක වීක්නස් එකක් විදිහට තේරුම් ගන්න එපා. මූනට එහෙම අහන්නෙ නෑ. ඒ අයම ඕපන් වෙනකම් දන්නෙ නෑ වගේ ඉන්නවා.That's stereotypical though. යකෝ මම gay කියලා මගේ ලඟ හිටපු ගේ උන්ටවත් අඳුරගන්න බැරි වුණා