ශාන්තිනි හමුවු දා...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    profshanthini.jpg

    Prof. අර් ශාන්තිනි

    මගේ ජිවිතයේ කාලය තුලදි ගොඩක් ගුරුවරු කියන්න පුලුවන් වටිනා අයේ හම්බවෙලා තිබෙනවා.නම් කියන්න ගියොත් බොහෝ නම් කියන්න පුලුවන්..සමහර අය ටිකක් ප්‍රසිද්ධ උදවිය...අද මම ටිකක් හන්සි වෙලා ඉන්නකොට කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ශාන්තිනි තෙමා වැටෙයි ගීතය ඇසුනා..එ එක්කම මට මොකක් හරි හෙතුවකට මතක් උනා පෙරාදෙණිය විශවවිද්‍යලයේ Chemical & Process Engineering සම්බන්ධව මහාචාර් ය අර් ශාන්තිනි මහත්මිය...

    ඇය දමිල කාන්තාවක්,විවහා වි සිටින්නෙ සිංහල මහත්මයෙක් සමග..අවුරුදු ගනනාවකට කලින් මාත් මගේ පියත් ඇයව මුනගැහෙන්න ඇයගේ ගෙදරට ගියා මතකයි,අපව ඉතාමත් ආදරයෙන් ඇය පිලිගත්තා..බොන්න රස තේ එකක් එහෙම හදලා මොනව හරි කන්න දුන්නත් මතකයි,ඇයගේ ස්වාමි පුර් ෂයක් අපි එක්ක ලොකු කතාවකට ආවා...සත්තුන්ට ඇය පුදුම කරුණාවක් දැක්වුවා..අපි දවසක් විශවිද්‍යලයේ ප්‍රදර් ශනයක ගිය අවස්ථාවකදිත් අපිත් එක්ක බොහෝ වෙලා විවිධ දෙවල් පෙන්වමින් පහදලා දුන්නා...

    ගුරු භුමිකාව හැල්ලු වෙවි යන යුගයක මේ වගේ අය මට නිතරම මතක් වෙනවා..බලන්න දෙමළ - සිංහල මිනිස්සුන්ට කොච්චර සමගියෙන් නම් ඉන්න පුලුවන්ද නෙද...

    මේ ඇයගේ වෙබ් අඩවියේ තිබුන ඇයගේ වදනක්....

    LWU9QcU.png

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අමු බොරුවක්, ගීත රචකය ඕක ගැන පැහැදිලි කරන විඩියෝ තියෙනව හොයන් බලපන්,
     
    • Haha
    Reactions: 001flyD

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,814
    113
    සින්දුවේ කතාව ඕක නෙමෙයි හැබැයි.
    රතන ශ්‍රී මහත්මයා විස්තර කරන වීඩියෝ එකක් තියෙනවා සින්දුව ගැන
     
    • Like
    Reactions: NRTG and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    අමු බොරුවක්, ගීත රචකය ඕක ගැන පැහැදිලි කරන විඩියෝ තියෙනව හොයන් බලපන්,
    ගීතය ගැනත් දන්නවා ගීතය ලිව්වේ මොකටද කියලත් දන්නවා ලිව්ව රචකයා එක්ක කතා කරලත් තියනවා,ගීතයයි මේ සිදුවිමයි අතර සම්බන්ධයක් නැත...

    සින්දුවේ කතාව ඕක නෙමෙයි හැබැයි.
    රතන ශ්‍රී මහත්මයා විස්තර කරන වීඩියෝ එකක් තියෙනවා සින්දුව ගැන
    මේ කතාව ගැන නෙමෙයි මචං කියන්නෙ හයියෝ උඔලා පටලවගන අනේ මන්දා බං....පොස්ට් එක හරියට කියවන්න...
    ------ Post added on Nov 21, 2022 at 9:28 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    ගීතය ගැනත් දන්නවා ගීතය ලිව්වේ මොකටද කියලත් දන්නවා ලිව්ව රචකයා එක්ක කතා කරලත් තියනවා,ගීතයයි මේ සිදුවිමයි අතර සම්බන්ධයක් නැත...
    ඒක තේරුම් ගන්න තරම් මොළයක් ඕකට නෑ

    වේසපාලුවො භේදභින්න කරා මිසක සිංහල දෙමළ මිනිස්සු අතර නම් කිසි අර්බුදයක් තිබුනෙ නැහැ
    ------ Post added on Nov 21, 2022 at 9:32 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගීතය ගැනත් දන්නවා ගීතය ලිව්වේ මොකටද කියලත් දන්නවා ලිව්ව රචකයා එක්ක කතා කරලත් තියනවා,ගීතයයි මේ සිදුවිමයි අතර සම්බන්ධයක් නැත...

    ඇට නැති දිවනෙ, වැරද්ද පිලිගන්ඩ ඉස්සෙලා කොන්ද පන ඇතිකර ගනින් පස්සෙ හෑලි උස්සන් වරෙන්

    වේසපාලුවො භේදභින්න කරා මිසක සිංහල දෙමළ මිනිස්සු අතර නම් කිසි අර්බුදයක් තිබුනෙ නැහැ
    ------ Post added on Nov 21, 2022 at 9:32 PM
    ප්‍රබාකරන් දේශපාlaකයෙක්ද??
    ------ Post added on Nov 21, 2022 at 9:36 PM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,710
    6,218
    113
    profshanthini.jpg

    Prof. අර් ශාන්තිනි

    මගේ ජිවිතයේ කාලය තුලදි ගොඩක් ගුරුවරු කියන්න පුලුවන් වටිනා අයේ හම්බවෙලා තිබෙනවා.නම් කියන්න ගියොත් බොහෝ නම් කියන්න පුලුවන්..සමහර අය ටිකක් ප්‍රසිද්ධ උදවිය...අද මම ටිකක් හන්සි වෙලා ඉන්නකොට කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ශාන්තිනි තෙමා වැටෙයි ගීතය ඇසුනා..එ එක්කම මට මොකක් හරි හෙතුවකට මතක් උනා පෙරාදෙණිය විශවවිද්‍යලයේ Chemical & Process Engineering සම්බන්ධව මහාචාර් ය අර් ශාන්තිනි මහත්මිය...

    ඇය දමිල කාන්තාවක්,විවහා වි සිටින්නෙ සිංහල මහත්මයෙක් සමග..අවුරුදු ගනනාවකට කලින් මාත් මගේ පියත් ඇයව මුනගැහෙන්න ඇයගේ ගෙදරට ගියා මතකයි,අපව ඉතාමත් ආදරයෙන් ඇය පිලිගත්තා..බොන්න රස තේ එකක් එහෙම හදලා මොනව හරි කන්න දුන්නත් මතකයි,ඇයගේ ස්වාමි පුර් ෂයක් අපි එක්ක ලොකු කතාවකට ආවා...සත්තුන්ට ඇය පුදුම කරුණාවක් දැක්වුවා..අපි දවසක් විශවිද්‍යලයේ ප්‍රදර් ශනයක ගිය අවස්ථාවකදිත් අපිත් එක්ක බොහෝ වෙලා විවිධ දෙවල් පෙන්වමින් පහදලා දුන්නා...

    ගුරු භුමිකාව හැල්ලු වෙවි යන යුගයක මේ වගේ අය මට නිතරම මතක් වෙනවා..බලන්න දෙමළ - සිංහල මිනිස්සුන්ට කොච්චර සමගියෙන් නම් ඉන්න පුලුවන්ද නෙද...

    මේ ඇයගේ වෙබ් අඩවියේ තිබුන ඇයගේ වදනක්....

    LWU9QcU.png

    Did she got her bachelor at University of Moratuwa? and her husband also an engineer at uni Moratuwa?
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,855
    9,296
    113
    වෙනස් කාලයක ශේෂයන්. ඒ පරම්පරාවල උගත් මධ්‍යම පන්තියෙ සුලබ දෙයක්. ඔය වගේ සංස්කෘතික එකතුවීම් මමත් දන්නව බොහොමයක් ලංකාවෙ ඇකඩමියාවෙම හිටි යුවලවල්. දැන් එයාල බොහොමයක් විදේශගතයි ඒකත් පොග්‍රොම් එක නිසාමයි රටින් ගියෙ.

    අර ශාන්තිනී නම් කෙලින්ම ශේක්ස්පියරියන් ට්‍රැජඩියක් නෙ.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,844
    1
    102,212
    113
    34
    Kalutara
    උඩ කෑල්ල අදාල නෑ.

    සින්දුව හදලා තියෙන්නේ යුද්ධේ ගැනද? 🤔