Prof. අර් ශාන්තිනි
මගේ ජිවිතයේ කාලය තුලදි ගොඩක් ගුරුවරු කියන්න පුලුවන් වටිනා අයේ හම්බවෙලා තිබෙනවා.නම් කියන්න ගියොත් බොහෝ නම් කියන්න පුලුවන්..සමහර අය ටිකක් ප්‍රසිද්ධ උදවිය...අද මම ටිකක් හන්සි වෙලා ඉන්නකොට කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ශාන්තිනි තෙමා වැටෙයි ගීතය ඇසුනා..එ එක්කම මට මොකක් හරි හෙතුවකට මතක් උනා පෙරාදෙණිය විශවවිද්‍යලයේ Chemical & Process Engineering සම්බන්ධව මහාචාර් ය අර් ශාන්තිනි මහත්මිය...
ඇය දමිල කාන්තාවක්,විවහා වි සිටින්නෙ සිංහල මහත්මයෙක් සමග..අවුරුදු ගනනාවකට කලින් මාත් මගේ පියත් ඇයව මුනගැහෙන්න ඇයගේ ගෙදරට ගියා මතකයි,අපව ඉතාමත් ආදරයෙන් ඇය පිලිගත්තා..බොන්න රස තේ එකක් එහෙම හදලා මොනව හරි කන්න දුන්නත් මතකයි,ඇයගේ ස්වාමි පුර් ෂයක් අපි එක්ක ලොකු කතාවකට ආවා...සත්තුන්ට ඇය පුදුම කරුණාවක් දැක්වුවා..අපි දවසක් විශවිද්යලයේ ප්‍රදර් ශනයක ගිය අවස්ථාවකදිත් අපිත් එක්ක බොහෝ වෙලා විවිධ දෙවල් පෙන්වමින් පහදලා දුන්නා...
ගුරු භුමිකාව හැල්ලු වෙවි යන යුගයක මේ වගේ අය මට නිතරම මතක් වෙනවා..බලන්න දෙමළ - සිංහල මිනිස්සුන්ට කොච්චර සමගියෙන් නම් ඉන්න පුලුවන්ද නෙද...
මේ ඇයගේ වෙබ් අඩවියේ තිබුන ඇයගේ වදනක්....
