Marvel බලන අඩු මානසික පොන්ස් ලා

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    End Game wenakam hama ekama wage baluwa
    samahara ewa release wuna gaman hall ekata gihinuth baluwa
    Iron Man 1, Spider man 3(2007) wage parana film marama widihata feel wuna
    Doctor Strange wage film wala dark dimensions wage concepts nisa kamaththen hitiya
    enna enna cringe wuna..balanna patan gaththa eka iwara karanna one nisa saharange bombe maddema bayen bayen hall ekata gihin End Game baluwa :lol:
    itapasse Wanda Vision baluwa..ethaninma theruna badu hari kiyala
    Spider man no way home baluwa..eke reunion ekak thiyena nisa...eka nm patta:P
    Doctor Strange multiverse madness baluwa hamoma kiyewwa nisa..eth athi magulk na
    මචන් ස්පයිඩර් මෑන් ට්‍රයිලොජි එකයි එක්ස් මෑන් ටිකයි සෝනි වලට අයිතිය තිබ්බේ
    ඒකයි කිසිම මොන්ටිසෝරි ගතියක් තිබ්බේ නැත්තේ
    අනිත් සේරම පට්ට ගූ සමහරම ඒවා ඇරෙන්න. ලංකාවේ පොන්න පැටව් ටිකට ඉතින් ඊට වඩා සිනමාවක් නෑ.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Look Marvel GIF
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉන්නව... මොකෝ වෙන්න ඕනෙ...

    මම මාවෙල් ඇනිමේශන් හැර, ඔය හැම එකේම ආපු හැම ෆිලුමක්ම වගේ බලල තියෙනව....

    මාවෙල් වලින් මම දෙතුන්පාරකට වඩා ආසාවෙන් බැලුවෙ,
    අයන්මෑන් 1, ඇවෙන්ජර්ස් 1, වුල්වරීන් කැරැක්ටර් එක ඉන්න එක්ස්මෙන් ෆිල්ම් සෙට් එක...

    ඩීසී වලින්,
    බැට්මෑන් ඉන්න ඇනිමේශන් ටික,
    ඇතුලු හැම එකක්ම...

    ඕවයින් කොච්චර බැලුවත් එපා නොවෙන්නෙ,
    batman begins
    The dark knight
    The dark Knight Rises ෆිල්ම් තුන...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    අපෝ බ්ලැක් ඇඩම් බැලුවා. තනිකරම මාවර්ල් යුනිවර්ස් එකේ ඉන්න චරිත වලම කොපියක් උන් වෙන නම් දාලා ගහලා තියෙන්නෙ. ඩොක්ටර් ස්ට්‍රේන්ජර් වගේම එකෙක් ඉන්නව හෙල්මට් එකක් දාගෙන. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගෙම විජ්ජා ටික මුන් එහෙම්මම කොපි කරල දාලා. ඈන්ට්මෑන් එකේ කොපියකුත් ඉන්නව.
    DC older. Marvel copied from DC.

    Black Adam way better less boring than Wakanda

    But all are bad movies
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඉන්නව... මොකෝ වෙන්න ඕනෙ...

    මම මාවෙල් ඇනිමේශන් හැර, ඔය හැම එකේම ආපු හැම ෆිලුමක්ම වගේ බලල තියෙනව....

    මාවෙල් වලින් මම දෙතුන්පාරකට වඩා ආසාවෙන් බැලුවෙ,
    අයන්මෑන් 1, ඇවෙන්ජර්ස් 1, වුල්වරීන් කැරැක්ටර් එක ඉන්න එක්ස්මෙන් ෆිල්ම් සෙට් එක...

    ඩීසී වලින්,
    බැට්මෑන් ඉන්න ඇනිමේශන් ටික,
    ඇතුලු හැම එකක්ම...

    ඕවයින් කොච්චර බැලුවත් එපා නොවෙන්නෙ,
    batman begins
    The dark knight
    The dark Knight Rises ෆිල්ම් තුන...
    මොකුත් වෙන්න ඕනි නෑ ඉන්නවද කියලා බැලුවේ මැඩම්

    ඉන්නව... මොකෝ වෙන්න ඕනෙ...

    මම මාවෙල් ඇනිමේශන් හැර, ඔය හැම එකේම ආපු හැම ෆිලුමක්ම වගේ බලල තියෙනව....

    මාවෙල් වලින් මම දෙතුන්පාරකට වඩා ආසාවෙන් බැලුවෙ,
    අයන්මෑන් 1, ඇවෙන්ජර්ස් 1, වුල්වරීන් කැරැක්ටර් එක ඉන්න එක්ස්මෙන් ෆිල්ම් සෙට් එක...

    ඩීසී වලින්,
    බැට්මෑන් ඉන්න ඇනිමේශන් ටික,
    ඇතුලු හැම එකක්ම...

    ඕවයින් කොච්චර බැලුවත් එපා නොවෙන්නෙ,
    batman begins
    The dark knight
    The dark Knight Rises ෆිල්ම් තුන...
    එක්ස්මන් සෝනි තිබුනේ
    ------ Post added on Nov 22, 2022 at 10:07 AM
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එක්ස්මන් සෝනි තිබුනේ

    මට ඔය මගුල පැටලෙනවනෙ....
    සෝනි එකේ චරිත මාවෙල් වලට අයිති නැද්ද එතකොට...

    ස්පයිඩර් මෑන් ඇවෙන්ජර්ස් එක්ක කලවං උනේ කොහොමද...😮
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලපන් අර කඹයක් අතේ තියන් ඉන්න ගෑනිගෙ ෆිලුම් ටික නිකං ඉන්දියාවෙ මෙගා ටෙලියක් වගේ. නොදකින් :angry:
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මට ඔය මගුල පැටලෙනවනෙ....
    සෝනි එකේ චරිත මාවෙල් වලට අයිති නැද්ද එතකොට...

    ස්පයිඩර් මෑන් ඇවෙන්ජර්ස් එක්ක කලවං උනේ කොහොමද...😮
    නෑ ඩීල්ස් තමයි.
    The shortish answer is that Marvel in the 1990’s overextended themselves and ended up on the edge of bankruptcy.

    To avoid this Marvel sold off the Movie rights for the X-Men and Fantastic Four (and the characters associated with them) to FOX. And the rights to Spider-Man and associated characters to Sony Pictures. The Distribution rights for any Hulk film were bought by Universal (I think); meaning that we will not get a stand alone Hulk film as Disney would be legally required to distribute any such film through that studio.

    This is why the X-Men and Fantastic Four have not been seen in the MCU, or even the terms ‘mutant’ or ‘Adamantium’ used*; FOX held the rights. Now that Disney bought FOX they hold the rights so both franchises will become part of the MCU.

    Spider-Man however remains a Sony Pictures property for film. But Sony was willing to come to a deal to allow Disney-Marvel to bring that Character into the MCU as it benefited both companies; Disney by giving them THE big hitter at Marvel. Sony by getting reasonably competent people to make such films and seeing how it should be done, after less the spectacular performances of the Andrew Garfield films.

    But, as noted, Sony still holds the actual rights for Spider-Man and the associated characters. Which is why Venom isn’t included in the MCU roster, nor Carnage (Venom 2) or Morbius the living vampire (upcoming). Unless Sony and Disney can come to a deal these films will remain apart from the MCU. Although there isn’t actually anything stopping them from being retroactively added to the MCU roster. Any more than the first two Deadpool films are technically not part of the MCU (produced and released by FOX not Disney), but will presumably be de-facto parts of the MCU as Deadpool 3 will be part of the MCU.

    *In the films Captain America’s shield is made from Vibranium. The comic shield is made from an adamantium-steel alloy.

    And yes Wanda and Petro, or Scarlet Witch and Quicksilver, did appear in both the FOX X-Men films and the MCU. This was because while those characters were introduced in the X-Men comics, they actually spend and were a more important part of the Avengers. So the rights were, to a degree, shared.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    අපි කැමති නැති ඒවා අනිත් උනුත් කැමති වෙන්න ඕනේ නෑ කියල හිතෙන එක උබේ අවුලක් බන්. (මම ඔය එක මගුලක් වත් බලල නෑ අප්පිරියයි තමා :yes: :yes: :yes: )
     
    • Haha
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    බලපන් අර කඹයක් අතේ තියන් ඉන්න ගෑනිගෙ ෆිලුම් ටික නිකං ඉන්දියාවෙ මෙගා ටෙලියක් වගේ. නොදකින් :angry:
    gal-gadot-ww.gif

    අපි කැමති නැති ඒවා අනිත් උනුත් කැමති වෙන්න ඕනේ නෑ කියල හිතෙන එක උබේ අවුලක් බන්. (මම ඔය එක මගුලක් වත් බලල නෑ අප්පිරියයි තමා :yes: :yes: :yes: )
    මම එහෙම මොකුත් කියලා නෑ මචං
    ------ Post added on Nov 22, 2022 at 11:20 AM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    DC older. Marvel copied from DC.

    Black Adam way better less boring than Wakanda

    But all are bad movies
    Agree on Both your top points. Disagree with you on the last one

    Iron Man was a good movie. Its the movie that kick started the super hero wave for Marvel.

    Avengers 1 was a good movie. It handled multiple egoistic characters well.. again kick-started Team super hero movies

    Winter Soldier was the best of the lot. It was a good action packed thriller.

    Infinity War & End-Game were good popcorn movies. They did what they supposed to do. Entertained.

    Others were meh.. most were terrible.. Specially Black Panther.. one of the most overrated shit piles of their franchise with Captain Marvel.

    Woke culture took a dump on Marvel.. so after End-Game didn't watch many marvel movies.. didn't watch the new Thor, Spiderman or black panther..
     
    For me
    Logan
    Dark Knight and Batman Begins
    Spiderman 2
    Iron Man 1
    were only good movies

    Joker is good bot not all departments.
    All MCU movies other than Iron Man 1 just popcorn flicks