Paypal Balance to Bank

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,305
    2,899
    113
    මගෙ Paypal Wallet එකේ Euro ටිකක් තියෙනවා. ඒවා withdraw කරගන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: kinkon

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,305
    2,899
    113
    නැත්තන් කොහොමද උඹ යුරෝ ඔච්චරක් ගත්තෙ? ලංකාවේ එකක් නම් ඔහොම ගන්න බෑනෙ.
    Purchase karapu item ekaka defect ekak thibila, eka return kara. Kohoma hari payment eke kotasak paypal wallet ekata avith thiyenne.

    Philippines account ekak hadala ekata transfer karala withdraw karaganna plwnda?
     
    • Wow
    Reactions: Heshan Daminda