PayPal E-mail Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මම දැක්කා ෆේස් බුක් එකේ සමහරු කියනවා Online Banking හදපු E-mail එකෙන්ම Paypal හදලා තියෙන්න ඕනේ කියලා
    එහෙම එකක් තියෙනවා ද මචන්ලා ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    මට කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ හැමදාම මගේ මහන්සියෙන් ඉගෙන ගෙන කරගෙන තියෙන්නේ බැරි දෙයක් අත ඇරියොත් ඇරෙන්න මම කාගෙන් වත් උදව් ඉල්ලන්නේ නැහැ
     
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,473
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මට කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ හැමදාම මගේ මහන්සියෙන් ඉගෙන ගෙන කරගෙන තියෙන්නේ බැරි දෙයක් අත ඇරියොත් ඇරෙන්න මම කාගෙන් වත් උදව් ඉල්ලන්නේ නැහැ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ හැමදාම මගේ මහන්සියෙන් ඉගෙන ගෙන කරගෙන තියෙන්නේ බැරි දෙයක් අත ඇරියොත් ඇරෙන්න මම කාගෙන් වත් උදව් ඉල්ලන්නේ නැහැ